දූෂකයන්ගෙන් බේරීමට කාන්තාවන්ට කලිසමක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    120109024832-india-singh-story-top.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    උබලට සාමාන්ය දැනීම නැද්ද බන්.. ඔක එන්ගලන්තේ, ඇමෙරිකාවේ කලානම් පිලිගන්න තිබුනා, මිනියක් මරලා පොලිසියට කොල් කලත් එන්න පැය ගානක් යන රටේ, ගැනියෙක්ගේ පුක මිරිකුවා කියලා කොල් එකක් ආවට පොලිසියේ උන් යයිද?
    :lol::lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබලට සාමාන්ය දැනීම නැද්ද බන්.. ඔක එන්ගලන්තේ, ඇමෙරිකාවේ කලානම් පිලිගන්න තිබුනා, මිනියක් මරලා පොලිසියට කොල් කලත් එන්න පැය ගානක් යන රටේ, ගැනියෙක්ගේ පුක මිරිකුවා කියලා කොල් එකක් ආවට පොලිසියේ උන් යයිද?

    :lol::lol: :yes::yes: aniwa

    minissunge virtue eka hadanne nathuwa kalisam 100k haduwat wadak na ban
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොහෙමද බං ඔක ඇඳගෙන ගොඩක් සෙනඟ ඉන්න බස් එකක වාගේ යන්නේ..බාහිරන් තෙරපුමක් අපු ගමන් පොලිසියට කොල් එකක යනවා...සමන්‍යෙයන්..එවාගේ වෙලාවක් කොහෙමද ඔක් ක්‍රියා කරන්නෙ....?
    :yes::yes: :D:D
    ඇයි බන් ගෑනි පොඩ්ඩක් හැප්පුනොත් ඉවරයි. මේ වගේ හරක් නිශ්පාදන කරන්නේ ඇයි බන් මිනිස්සු?
    හරිහමන් නීතියක් හදල උන්ගේ ඉන්න දූෂකයෝ ටික nuke කරල දාන්නේ නැතුව ගොබ්බ වැඩ කරනව :no::no:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපචාර වෙනවද බලන්න පුකට Switch හයි කරන්න තරම් අපේ සමාජය තිරිසන් වෙලාද බන් :sorry: