දූෂණයෙන් වංචාවෙන් තොර රටකට පළමු පියවර....................
සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න.. රාජ්‍ය ලාංඡනය පමණයි..- ජනපති පලමු නියෝගය

හැම රාජ්‍ය ආයතනයකම ජනාධිපතිගෙ ඉදල පහලට එන පිළිවෙලට පින්තූර එල්ලන එක නැවත්තුවම, අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් හොරාකන වංචාකරන යටිමඩි ගහගන්න කොමිස් කාක්කොන්ට යන එනමං නැතිවෙනවා.
පළමු පියවර අති විශිෂ්ටයි..............

Last edited: