"දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට

topkollek

Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිරු එකේ ජනමාධ්‍ය කලාව :poop:

    අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කළා.

    එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්කුවලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද අධිකරණය අවසර දුන්නා.

    අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,538
    113
    බයියොන්ට දෙන ආතල්

    රෙන්න රෙනා නා රෙන රෙන රෙන්න රෙනෝ
    අම්මේ, ගූ වලින් යාන්තන් ඔලුව එලියට දාල බලනවානේ අලුතින් මොනාහරි හෝදන්න තියෙනවද කියලා 🤭 🤭

    Worm Colours GIF by Pablo
     
    • Haha
    Reactions: KDH and Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,064
    113
    ආශ්චර්යමත් රටක
    අම්මේ, ගූ වලින් යාන්තන් ඔලුව එලියට දාල බලනවානේ අලුතින් මොනාහරි හෝදන්න තියෙනවද කියලා 🤭 🤭

    Worm Colours GIF by Pablo

    ඉතින් ඔලුව දාල බැලුවම හෝදන්න තිබුණද? එහෙනං හෝදලා ආයෙ ගුලට පල. 🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    කරප්ෂන් කියන එකටත් දූෂණය, රේප් කරනවාටත් දූෂණය, සිංහල භාෂාවේ ලූප් හෝල් ගොඩයි...