දූෂණ විරෝධී පෙරමුණ
පසුගිය ආඥාදායක රාජපක්ෂ පාලන සමයේ දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන් විසින් සිදු කර ඇති සියළු දූෂණ සහ වංචා පිළිබඳව තොරතුරු එක් රැස් කිරීම දැන් අරඹා ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ඔබ වෙත ඇති සියලු තොරතුරු තැපැල් මඟින්,
දූෂණ විරෝධී පෙරමුණ,
100/19
වැලිකඩවත්ත පාර,
රාජගිරිය.
යන ලිපිනයට හෝ,
011 288 4583 දුරකතන අංකයට හෝ,
[email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට දැනුම් දෙන්න.
අවශ්‍ය නම් ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අදාල ආයතනය බැඳී සිටී.
නිල Facebook පිටුව :
http://on.fb.me/1uC0TBs