Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දූෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දූෂණ මැඩලීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියට

ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කරයි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ඔවුන් මේ බව පැහිදිලි කරනු ලැබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය පසුගියදා එළිදැක්වන ලදි. ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළිකෙරුණි.

අදාළ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183 ක් අතරින් 91 වන ස්ථානයට පැමිණ තිබේ. ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 38 කි. 2016 වසරේ දී ශ්‍රී ලංකාව 95 වන ස්ථානයට පත්ව සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම අතින් 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම දර්ශකය මගින් පෙන්වා දෙනු ලැබේ.

පසුගිය වසර තුළ දූෂණයට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම , නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම මෙම ප්‍රතිඵලවලට හේතුවන්නට ඇතැයි විග්‍රහකෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දූෂණය මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.

මෙම දර්ශකයේ පළමු ස්ථානය නවසීලන්තය ලබාගෙන ඇත. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 89 කි. මෙහි අවසාන ස්ථානයට පත්ව ඇත්තේ සෝමාලියාවය. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9 කි.

[QUOTE="50KG, post: 22897226, member: 558780"] [SIZE=5]දූෂණ මැඩලීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියට [SIZE=4][IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2018/02/23/news-post-%2833%29_3.gif?itok=O8It9jsU[/IMG] [/SIZE][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දූෂණ සංජානන දර්ශකයට අනුව ඔවුන් මේ බව පැහිදිලි කරනු ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය පසුගියදා එළිදැක්වන ලදි. ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළිකෙරුණි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අදාළ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183 ක් අතරින් 91 වන ස්ථානයට පැමිණ තිබේ. ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 38 කි. 2016 වසරේ දී ශ්‍රී ලංකාව 95 වන ස්ථානයට පත්ව සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම අතින් 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම දර්ශකය මගින් පෙන්වා දෙනු ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය වසර තුළ දූෂණයට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම , නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම මෙම ප්‍රතිඵලවලට හේතුවන්නට ඇතැයි විග්‍රහකෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දූෂණය මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම දර්ශකයේ පළමු ස්ථානය නවසීලන්තය ලබාගෙන ඇත. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 89 කි. මෙහි අවසාන ස්ථානයට පත්ව ඇත්තේ සෝමාලියාවය. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9 කි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom