දූෂණ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දූෂණ මැඩලීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියට

news-post-%2833%29_3.gif



ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සදහන් කරයි.


දූෂණ සංජානන දර්ශකයට අනුව ඔවුන් මේ බව පැහිදිලි කරනු ලැබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය පසුගියදා එළිදැක්වන ලදි. ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළිකෙරුණි.
අදාළ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183 ක් අතරින් 91 වන ස්ථානයට පැමිණ තිබේ. ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 38 කි. 2016 වසරේ දී ශ්‍රී ලංකාව 95 වන ස්ථානයට පත්ව සිටියේය.


ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ මැඩලීම අතින් 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව එම දර්ශකය මගින් පෙන්වා දෙනු ලැබේ.
පසුගිය වසර තුළ දූෂණයට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම , නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම මෙම ප්‍රතිඵලවලට හේතුවන්නට ඇතැයි විග්‍රහකෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දූෂණය මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.


මෙම දර්ශකයේ පළමු ස්ථානය නවසීලන්තය ලබාගෙන ඇත. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 89 කි. මෙහි අවසාන ස්ථානයට පත්ව ඇත්තේ සෝමාලියාවය. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 9 කි.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දුෂණ මැඩලීම කෙසේ වෙතත් දූෂණ යට ගැසීම අතින් නම් ඉස්සරහට ආවා නේද කෙසෙල් සුජීව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ ඕක හදද්දි අගමැති රනිල මහ බැoකුව හොරාකපු එක..ගන්ඩ ඇත්තෙ දූශන අයටතට නෙමේ...ඒක අයිති වෙන්නෙ හොරකම්වලට....දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ දූශන කියන්නෙ මොකක්ද කියන එකයි...:rolleyes::rolleyes::rolleyes: ආහ් හරිනෙ බන්...හරි....අගමැති රනිලට කාවවත් දූශනය කරන්ඩ බැනෙ...:rofl::rofl: ඕන්න බලපන් ජාත්යන්තරෙත් දන්නව රනිල *න්නය කියල..:lol::lol::lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව 95ම තමයි ගොනෝ. බලපන් 91ට පස්සෙ ඉන්නෙ 96 වෙනිය.

    85 Swaziland 39 N/A N/A N/A N/A N/A Sub Saharan Africa
    91 Albania 38 39 36 33 31 33 Europe and Central Asia
    91 Bosnia and Herzegovina 38 39 38 39 42 42 Europe and Central Asia
    91 Guyana 38 34 29 30 27 28 Americas
    91 Sri Lanka 38 36 37 38 37 40 Asia Pacific
    91 Timor-Leste 38 35 28 28 30 33 Asia Pacific
    96 Brazil 37 40 38 43 42 43 Americas
    96 Colombia 37 37 37 37 36 36 Americas
    96 Indonesia 37 37 36 34 32 32 Asia Pacific
    96 Panama 37 38 39 37 35 38 Americas
    96 Peru 37 35 36 38 38 38 Americas
    96 Thailand 37 35 38 38 35 37 Asia Pacific
    96 Zambia 37 38 38 38 38 37 Sub Saharan Africa
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආසියාවේ හොදම මුදල් ඇමති වගේ එකක් ද ඕකත් ?
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    දූෂණ මැඩලීම අතින් ඉස්සරහින් කියන්නෙ ගොඩක්ම
    දූෂණ තියෙන්නේ මෙහේ :rofl::rofl: