දූෂිතයා කොතන හිටියත් දොට්ට-mahinda rajapaksa

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දූෂිතයා කොතන හිටියත් දොට්ට-mahinda rajapaksa

දූෂිතයා කොතැන හිටියත් දොට්ට
2013 ජනවාරි මස 18 16:14:22 | . , දුෂ්‍යන්ත සමරසේන

fb.png

දූෂිතයා කොතැන හිටියත්, තරා තිරම නොබලා දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වත්තල දික්ඕවිට දී අද (18) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ සඳහන් කෙළේය. වත්මන් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන රාජ්‍යක් බැවින්, නීතියට ගරුකරනවා සේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ද උපරිමයෙහි කැපවී සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය.
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට කැපවූවා සේම මත් උවදුරෙන් ද අනාගත පරපුර බේරා ගැනීමට සියලු දෙනා ඒකරාශි විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
Ane mage kata.. Mata ekak nisa sanasenna puluwan. Oya parayata mama eka paarak wath katire gahuwe ne.. ko ban mahindata p@ka dena DJ SUNIMAL kukka.?
 

Similar threads