මේ රටේ දූෂිත දේශපාලුවෝ ගැන නිතරම කතා වෙනවා මාධ්‍ය වල ප්‍රශ්නය ඇයි බහුතරයක් දූෂිත නිලධාරී හැතිකරේ ගැන නම්, ගම්, ඇතුව එළිකරන්නේ නැත්තේ... මේ රට නැත්තටම නැති කරන්න දේශපාලුවන්ට අමතර, ඔය දූෂිත රාජ්‍ය සේවකයින් හා නිලධාරී හැත්තත් ඍජුව වගකියන්න ඕන, උන්ගෙ ජොබ් බේරගන්න කියල සභාවල සභාපතිලට, ඇමිතිලට, ජනාධිපතිට නැමිලා රටට කෙළවන්නට අත්සන් ගහන උන් නිසා තමයි මෙහෙම වෙන්නේ... කෝ ඕකුන්ගේ කොඳු කොඳු කදාගත්තේ තොපිම නේද? ඔෆිස් වල මුරකරයාගේ ඉඳල මහ පුටුවට යනකං අල්ලස, තොපි ඕවගෙන් නේද රාජ්‍ය සේවය බලු කෙරුවේ... හැබැයි තොපිට ප්‍රශ්නයක් ආවම ඔක්කොම හොරු ටික එක පැත්තක් වෙලා තොපි හැමදාම බේරෙනවා... අනික පවතින ඕනෑම රජයක් වෙනස්වෙලා ආයෙත් පත්වෙන රජයකත් තොපි කරන්නෙ ඔය හොරකම්ම නේද? තොපි තොපිට අවංක නැතුව රට හදන්න බැහැ හොර, දූෂිත, දේශපාලන වහල් රාජ්‍ය සේවක, නිලධාරී හැත්තනේ... ඔහොම අවුරුදු 74 විතර හොරා කාල, පාගා ගහල තොපි මේ නැති කරේ අනාගත දරුවන්ට රටක්, ඒ දරුවෝ තොපේ වෙන්නත් පුළුවන්, උන් තොපිට සැමදා සාපකරනවා.........................................................

