දූෂිත රාජ්‍ය නිලධාරී හැත්ත...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දූෂිත රාජ්‍ය නිලධාරී හැත්ත එළවන්නේ නැතුව මේ රට හැදෙයි කියල හිතනවද? අමතක කරන්න එපා මොකා බලේට ආවත් උන් උන් ගොට්ට අල්ලලා රකිනවා රැකෙනවා... ඕකුන්ව දොට්ට දාල ඉන්න ඕන ඔක්කොටම කලින්, හොර හැත්ත බහුතරේ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    දූෂිත රාජ්‍ය නිලධාරී හැත්ත එළවන්නේ නැතුව මේ රට හැදෙයි කියල හිතනවද? අමතක කරන්න එපා මොකා බලේට ආවත් උන් උන් ගොට්ට අල්ලලා රකිනවා රැකෙනවා... ඕකුන්ව දොට්ට දාල ඉන්න ඕන ඔක්කොටම කලින්, හොර හැත්ත බහුතරේ...
    දූෂිත කියන එකට අයිස් ගහන උන්වත් දාගනින් :P
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දූෂිත කියන එකට අයිස් ගහන උන්වත් දාගනින් :P
    ekatha mudal apathe harimak thamai, dan inna un thamange lokka 1 pennala, 2 kiyapan kiwoth un girau wage yes sir kiyagena inne, nodakin.