දූෂිත රාජ්‍ය නිලධාරී හැත්ත එළවන්නේ නැතුව මේ රට හැදෙයි කියල හිතනවද? අමතක කරන්න එපා මොකා බලේට ආවත් උන් උන් ගොට්ට අල්ලලා රකිනවා රැකෙනවා... ඕකුන්ව දොට්ට දාල ඉන්න ඕන ඔක්කොටම කලින්, හොර හැත්ත බහුතරේ...