දෘඪාංග හා මෘදුකාංග තරගාවලියක්.
මේක මම සීනිව්ස් එකෙන් ගත්තේ. එලකිරියේ ඉන්න වැඩ්ඩන්ට වැදගත් වෙයි කියලා හිතලා තමයි ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ.
අපරාධ සිදුවීමට ඇති ප්‍රවණතාව අවම කිරීම, අපරාධ සිදු කිරීමට ඇති ඉඩ සූක්ෂමව ඇහිරීම, අපරාධකරුවන් හදුනාගැනීම පහසු කිරීම හා අපරාධ විශ්ලේෂණය යන අරමුණු මූලික කරගත් දෘඪකාංග හා මෘදුකාංග තරගාවලියක් 2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීම පොලිස් මූලස්ථානය අදහස් කර ඇත.
මේ සදහා පුද්ගල කණ්ඩායම් හෝ ආයතන මට්ටමින් ඉදිරිපත් විය හැකි අතර, තමන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන දෘඪාංගයේ හෝ මෘදුකාංගයේ නිර්මාණාත්මක විස්තර උපරිම පිටු 07කට නොවැඩි වන ලෙසට සටහන් කර, නියෝජ්‍ය පොලිස්පති, තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් මූලස්ථානය,කොළඹ 01 යන ලිපිනයට යොමු කළ හැකිය.
මේ සම්බන්ධයෙන් විස්තර 0112423997 දුරකථන අංකයට අමතා උප පොලිස් පරීක්ෂක ගෙ`ග්වත්ත මහතා ඇමතීමෙන් ඔබට ලබාගත හැක.
මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.