දෙකයි දුන්නේ සර්..
දවසක් මිනිහෙක් ආවලු පොලිසියේ ඉන්ටවිව් එකකට..මේ මිනිහා දැන් ලොක්කා පොතෙන් අහන හැම ප්රශ්නෙකටම ගිරවා වගේ උත්තර දෙනවලු..
..ලොක්කටත් නොන්ඩි නිසා ලොක්කා මෙහෙම වැඩක් කලාලු..

ලොක්ක-තමුන් කියනවා බලන්න කවි සිළුමිණ ලිව්වේ කවුද?

මිනිහා-එක නම් දන්නේ නෑ සර්..

ලොක්ක-හිතනවා අයිසේ..හිතනවා..

(මිනිහ ටිකක් වෙලා හිතනකොට එකෙක්ගෙන් කෝල් එකක් ඇවිල්ලා ලොක්ක ගියාලු..යන ගමන් සාජන්ට කිව්වලු...මම අරුගෙන් ඇහුවා කවි සිළුමිණ ලිව්වේ කවුද කියල..ඌ උත්තරයක් දුන්නොත් මට කෝල් එකක් දෙනවා..කියල..)
ඔන්න දැන් ලොක්ක පොලිසියට ආවලු..
..
අම්ම ගහයි...අරු හිටපු තැන ලේත් තියනවලු..

ලොක්ක-සාජන්
..මොකක්ද අයිසේ මෙතන උනේ..

සාජන්-සර්ලා මුන්ව බබාට දානවනේ..මම දෙකයි දුන්නේ..ඌ පිළිගත්තා කවි සිළුමිණ ලිව්වේ ඌ තමා කියල..

රී පොස්ට් නම් සොරි හොදේ..

..අම්ම ගහයි...අරු හිටපු තැන ලේත් තියනවලු..