ehemada assa??බුදුදහමෙ තියරියට අනුව මේ හැමෝම බල්ලො බළල්ලු වෙලා ඉපදිලාලු
මනුස්සයෙක් ආයෙම මනුස්සයෙක් වෙලා ඉපදෙනව මිසක් බල්ලො බළල්ලු වෙලා ඉපදෙන්නෙනෑ ආයුබොවන්ඩ
accident ekakin meruna kiyala kawuda daala tiyanawa dekka..කෝ බන් @D_Mad?
අඩෝ සිරාද බන් ?accident ekakin meruna kiyala kawuda daala tiyanawa dekka..
බොරුනේ?
සිරාවට? මම හිතන් හිටියෙ මෙයා කියලා. Thanks mate
මං එච්චර විස්තර දන්නෑ මචං. එල්ලිලා මැරුණ කියලනම් දන්නවා.
ආටිගලගෙ සල්ලි වලින් නේද පෝසත් උනේ මෙයාගෙ පියා??
අනේ මන්දා මෑන්ව මටනම් අල්ලන්නේ නෑ. ඔයාලා සමහරවිට විශ්වාස කරන් නැති වෙයි. කොතලාවල බීලා තියෙන්නේ එංගලන්තෙන් ගෙනාපු වතුර....
අඩෝ බොරු නේද බං???accident ekakin meruna kiyala kawuda daala tiyanawa dekka..