දෙක අතර නොමිලේ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
දෙක අතර නොමිලේ

සිම් දෙක අතර වොයිස්,වීඩියෝ හා කෙටි පණිවිඩ ඕනෑ තරම් | Free Unlimited Voice,Video Calls and SMS
Posted by Software නොමිලේ - 6/07/2013 - Notice

ආදරයට ඇති බාධා මග හරවා ගෙන දැන් ඔබටත් නිදහසේ ඇති තරම් කථා කරන්න අවස්ථාවක්.

සම්බන්ධතා ගාස්තුව: රුපියල් 3000/=
මාසික ගාස්තුව: රුපියල් 300/=

සිම් දෙක අතර,

>.වොයිස් ඇමතුම්
>.වීඩියෝ ඇමතුම්
>.කෙටි පණිවිඩ සිමා රහිතව නොමිලේ.

අනෙකුත් ජාල සදහා රුපියල් 600ක, එනම් විනාඩි 250ක ඇමතුම් කාලයක්ද සෑම මාසෙකම නොමිලේ

සිම් සීමා සහිතයි

නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න

727 815 098 - Ashan
(දින තුනක් තුල සක්‍රිය කරන ලද සිම් පත් දෙක ලියාපදිංචි තැපෑලෙන් නිවසටම)


ඔන්න ඔහොම කියලා ගූඩ් මෝර්නින්ග් එකේම මට හීයක් ආවා.