සැමියා:- සමාවෙන්න මහත්තයෝ ඔයා කවු ද? වෛද්‍යවරයා :- මම තමයි ඔයාගේ බිරිඳට මේ ලෝකේට එන්න උදව් කළ දොස්තර සැමියා :- ඔහේට ස්තූති කරන්න ද නැත්නම් කනට ගහන්න ද කියලා හිතාගන්න බැරි දෙගිඩියාවෙන් මම ඉන්නේ. :lol::lol::lol::lol::lol::lol: