ela ela
Nice machan very beautiful
Another quality thread
+rep
\m/
Thanks

දෙණියාය කිව්වාම මතක් වෙන්නෙ අපෙ ඉස්කොලෙ 10 වසර අපිට උගන්නපු සිංහල මිස්ව , එයාගෙ ගමත් දෙණියාය , එයා ඉස්සර අපිට කිව්වා දෙණියායෙ සුන්දරත්වය ,අපිනම් මිස්ගෙ කතා අහන් හිටියෙ එයාගෙ ගමෙ සුන්දරත්වය කොයිවගෙද කියලා දැනගන්න නෙමෙයි වෙනදයක් හිතෙ තියාගෙන. එත් මෙ පින්තුර දැක්හම එදා මිස් කිව්ව කතා ඇත්තයි කියලා හිතෙනවා , බොහොම ස්තුතියි මචන්




. එත් මෙ පින්තුර දැක්හම එදා මිස් කිව්ව කතා ඇත්තයි කියලා හිතෙනවා , බොහොම ස්තුතියි මචන්




patta trip eka ekanam.... 