දෙතොල්_හාදුවකින්_බැක්ටීරියා_මිලියන_ගානක_

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mewa kellek dakkoth geevitheta yalu weida ithin:sorry:
    Oya boruwata kiwwata uba dannawa mama hari hoda dahami charithayak kiyala:cool:
    Puketh arinawa thamai eth ewa yuthukam:yes:
    Ewa ehema thamai karume sahi karume.karume gewenakn balan innawa.:sorry:
    මොකද බං යාලු වෙන්නෙ නැත්තෙ.. තොගේ ඇඟපත තියෙන්නෙ හෙන ගහන්න වගේ.. ලුක් එකත් තියෙනවනේ.. ජොබ් එකකුත් හොයාගත්තා නම් උඹ සම්පූර්ණයි.. ලව් වලදි ලස්සන ලොකු හේතුවක් නෙමේ බං.. කෙල්ලො කොහොම බලනවද කියලා අපි දන්නෙ නෑ.. ඒත් උන් ලස්සනම නෙමේ හොයන්නෙ.. ඕක වැඩියක් හොයන්නෙ කොල්ලො.. ඒකයි අපිට හිතෙන්නෙ අපි කැතයි, කෙල්ලො සෙට් වෙන්නෑ කියලා.. අනිත් එක බං අපිට හැම වෙලාවෙම හිතෙන්නෙ අපි කැතයි කියලනේ.. කවදද හිතුනෙ අපි ලස්සනයි කියලා.. පිට එකෙක් කිව්වත් අපි ගණන් ගන්නෙ නෑනෙ.. ආතල් එකට කියනව කියලනේ හිතන්නෙ.. මොකද නිතර දෙවේලෙ දකින මූණ අපිට පේන්නෙ කැතට..

    Me thiyenne mama ekita anthimata yawapu msg eka.eta kalin ekak yawwa eka harima sochaneeya nisa danna ba.
    (Karana kiyana dewal hodata hithala karanna.kisi dawasaka waradinna epa. Hoda job ekak,hoda kollek,sapawath geevithayak labewa. Hoda anagathayak gatha karanna labewai kiyala dan mama eka hithinma pathanawa. Ehenam Ishara karadarakara ##### yannama yanawa... Sathutin inna.. Good luck!!! Budu saranai!!! Jaya Wewa!!!)
    :( :( :( :( :(
    Kim#ak nisa gembek wennath ba.ekiwa atha arinna hithenneth na :baffled:
    උඹ මම නම් ඔය කෙල්ලට ලොවෙත් ඔහොම මැසේජ් එකක් යවන්නෙ නෑ බං.. අවංකවම කියන්නෙ.. මූණට මුණගැහිලා රෙදි ගැලවෙන්න දෙකක් කියනවා මිසක්.. උඹට තේරෙන්නෙ නැද්ද ඒකි වෙන එකෙක් කියපු කතාවක් අහලා උබව අවිශ්වාස කලා කියලා.. පිස්සු හුකන්නෙපා බං.. ඕක අල්ලලා දාපං..

    උඹට හරි කෙල්ලෙක් සෙට් වෙච්ච දවසට හිතෙයි ඕකි කෙල්ලෙක්ද, ඕකි උඹට ලව් කලාද කියලා.. ඔය දුක උඹට කෙල්ලෙක් නැති නිසා.. සෙට් වෙච්ච දවසට හරි..:)

    :lol::lol::lol:

    ඒකට අපි බලහන්කො.. දැහැමි ළමයි...
    ආයෙ මක්කයි.. ඇවටා එක දැක්කම හිතෙනවා..:rofl:

    sirawata oi...
    kammali ekath dan. :(
    :(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹට මං ගැන කිව්වොත් පේජ් එකක් මදි ලියන්න..:lol:
    ඉස්සර මට බොන උන් පේන්න බෑ බං.. කුණුහරුපෙන් බනිනවා.. බෝතල් කුඩු කරනවා.. ගහනවා හෙන විකාරයි.. අපේ උන් ඉස්සර මට පේන්න බොන්නෙ නෑ.. අපේ සෙට් එකේ එකෙක්වත් හිටියෙ නෑ සිගා ගහන.. ඒ අතින් උන් හොඳයි..

    අපේ එවුන් එක සැරයක් ලාබ සිනා ගුලි කෑවා කානිවල් එකක් බලන්න ගිහින්.. මුන් ගෙදර යනකොට කොක්කු වගේ අමුතු විදියට යන්නෙ.. කැත හිනාවකුත් දාගෙන.. මං ඇහුවා මොකෝ බොල කියලා.. මොකෝ බොල නෙමෙයි ඔය ගල්වල හැප්පිලා වැටෙන්නෙපා උඹ.. පරිස්සමින් වරෙන්.. කෝ අත දියන් කියලා මගේ අතිනුත් අල්ලගත්තා එකෙක්.. මේ වැලි පාරෙ මොන ගල්ද බං.. මට තේරුණා බඩු බනිස් වෙලා කියලා.. සෙටාර් එකම ගෙවල් වලට ඇරලලා මං තනියම ගෙදර යන්න ගියා..

    මුන්ගෙ බෑග් චෙක් කරද්දි ලාබ සිනා ගුලි හතරක් තිබුණා.. ඔය ටිකත් මං සාක්කුවෙ දාගත්තා.. ඇයි ඉතිං මුන් ගෙවල් වලට මාට්ටු උනොත් කියලා..

    ගෙවල් කිට්ටු කරලා ඕන පුකක් කියලා මං ලාබසිනා ගුලියක් කෑවා.. මටත් නිකං අමුත්තක් දැනුණා.. කොහොම හරි මං ගෙදරට ගියා මතකයි.. උදේ නැගිටින්න හදනකොටම දඩාං ගාලා ඔලුව වැදුනා.. වටපිට බලද්දි මං ඇඳයට.. කෙලින්ම නැගිට්ටා.. විලි ලැජ්ජයි ඇඟේ නූල් පොටක් නෑ.. මං සරම කීතු කීතු වලට ඉරලා ඇඳ උඩ දාලා.. බෙඩ් ශීට් එක අරන් පොත් ටික ඒක උඩින් තියලා ගැටගහලා පොට්ටනියක් හදලා ඇඳ උඩින් තියලා.. කොට්ට ටික මේසෙ උඩ..:(

    මං දොර ඇරන් එළියට ගියා.. බඩු බනිස් තමා කියලා හිතන්.. ඔරලෝසුව දිහා බැලුවම තවම හතරයි කාලයි.. මං අම්මට කූද්දලා ඇහුවා ඊයෙ මං කෑවද අම්මෙ කියලා.. ඔව් ඇයි පුතේ බඩගිනිද ඇහුවා.. මං කිව්වා නෑ මං මේ නිකන් ඇහුවෙ කියලා.. නෑ නෑ නිකන් නෙමේ ඊයෙ බීලද කොහෙද ඇවිත් තිබුණෙ මට අමුත්තක් දැනුණා කිව්වා.. එදා වැඩේ ශේප්..

    ඔය ලාබ සිනා කේස් එකෙන් පස්සෙ මං බියර් එහෙම බිව්වා කොල්ලො එක්ක එකතුවෙලා.. පස්සෙ මං බූට් එකක් කෑවනේ.. අතපය කඩන් ගෙදරට වෙලා ඉඳ්දි (ලව් කේස් එකක් නිසා) මම යාලුවොන්ට කියලා ගල් බෝතල් ගෙනත් කාමරේ තියන් ගැහුවා..

    මම උසස් පෙළ කරන්නෑ කියලා හිතන් හිටියෙ.. ඒත් අපේ එවුන්ගෙ කටේ බලේටම මං උසස් පෙළ කලේ.. මූඩ් එකක් තිබ්බෙ නෑ උසස් පෙළ කරන්න තරම්.. අන්තිමේ පාඩම් කරන ගමනුත් මං බිව්වා.. මගේ කරුමෙට හරි වාසනාවට හරි උසස් පෙළ පාස් උනා.. පස්සෙ මේ ජොබත් සෙට් උනා..

    ජොබ කරන තැනත් සිරා කොල්ලො ටිකක් සෙට් උනා.. ඉස්කෝලෙ යාලුවො වගේම තමා.. පස්සෙ උන් එක්ක බිව්වා.. අන්තිමේ වොඩ්කා, රම්, ජොනියා ඔය බර බ්‍රෑන්ඩ් වලට බැස්සා පඩි වැඩි වෙනකොට.. කොහොමත් මාසෙකට පනහකට කිට්ටුව වියදම් කලා බීමට.. මොකද බීලා බීලම බෝතලයක් බිව්වත් මට ගානක් නැතුව ගියා.. බොන්න ඕන ප්‍රමාණය වැඩියි..

    පස්සෙ රෙඩ් බුල් සැන්ඩි කරලා ගැහුවා.. ශොට් හතරෙන් බඩු බනිස්..

    අන්තිමේ මට බඩ කැක්කුමක් ගත්තා වාවන්න බෑ.. බැලින් නම් බඩ තුවාල වෙලා.. ගෑස්ටික් හැදිලා.. ඒක බොහොම අමාරුවෙන් හොඳ කරගත්තා.. ආයෙම බොන්න ගත්තා.. ආයෙම ගෑස්ටික් හැදුනා.. අන්තිමට මං සිලෝන් ඇරැක් බෝතලයක් තනියම ගහලා ඒක උනේ.. ඒ අස්සෙ නිදිමරලා තව රෙද්දක් උනා.. මතක ඇතිනේ පහුගිය ටිකේ මං නෑවිත් හිටියා.. ඊට පස්සෙ කෙල්ල අඬන්න ගත්තා.. ඔයා මට ආදරේ නැද්ද.. මං ගැන දුක නැද්ද අරවා මේවා කියලා..

    මං ඒකිට මේ වතාවෙ පොරොන්දු උනා බොන්නෙ නැහැ කියලා.. පාටියකදි විතරයි බොන්නෙ කියලා.. ඒ පොරොන්දුව තවම රකිනවා බං.. මාසෙ අන්තිමට විතරයි බොන්නෙ..:)

    යකෝ උබලා හොඳයිනේ...

    මම අහුවෙන හැම දේම කරනවා... කසියත් ගැහුවා.. :D. දැන් අරක්කු විතරයි එක තමා නවත්තගන්න බැරි,.. :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උබලා හොඳයිනේ...

    මම අහුවෙන හැම දේම කරනවා... කසියත් ගැහුවා.. :D. දැන් අරක්කු විතරයි එක තමා නවත්තගන්න බැරි,.. :(:(
    නවත්තපං බං හිතලම.. කෙල්ලෙක් හිටියා නම් වැඩේ තවත් ලේසියි..:lol:
    ඒකිගෙ අඬේ එක හේතුවක් උනා බීම නවත්තන්න..:rofl:

    තොට කෙල්ලෙක් නැත්තං ආත්මෙක සෙට් කරගන්න බෑ ඔය වේස කොණ්ඩෙ නිසා.. දැන් කෙල්ලො කැමති නෑ කොණ්ඩ වවන උන්ට.. කාලෙක් කාලෙට විලාසිතා වෙනස් වෙනවා පුතා..

    එළු රැවුලයි, දිග කොණ්ඩෙයි හරි අවදානම්..:lol:

    තෝ එකදාස් නවසිය අනූ දෙකේද..?

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නවත්තපං බං හිතලම.. කෙල්ලෙක් හිටියා නම් වැඩේ තවත් ලේසියි..:lol:
    ඒකිගෙ අඬේ එක හේතුවක් උනා බීම නවත්තන්න..:rofl:

    තොට කෙල්ලෙක් නැත්තං ආත්මෙක සෙට් කරගන්න බෑ ඔය වේස කොණ්ඩෙ නිසා.. දැන් කෙල්ලො කැමති නෑ කොණ්ඩ වවන උන්ට.. කාලෙක් කාලෙට විලාසිතා වෙනස් වෙනවා පුතා..

    එළු රැවුලයි, දිග කොණ්ඩෙයි හරි අවදානම්..:lol:

    තෝ එකදාස් නවසිය අනූ දෙකේද..?

    කෙල්ලක් ඉන්නවා බන්.. ඒකිට හොරෙන්නේ බොන්නේ.. ඒකිට කියන්නේ බොන්නේ නෑ.

    කෙල්ල එපා කියලා බන් තියෙන්නේ කපන්න කොන්ඩේ...:cool: එකනේ මේ පනදාගෙන වවන්නේ... :)

    බොන එක නවත්තන්න පුළුවන්... දැක්කම ඉන්න බෑ බන්..:(

    ඔව් ඔව් 92....
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොකද බං යාලු වෙන්නෙ නැත්තෙ.. තොගේ ඇඟපත තියෙන්නෙ හෙන ගහන්න වගේ.. ලුක් එකත් තියෙනවනේ.. ජොබ් එකකුත් හොයාගත්තා නම් උඹ සම්පූර්ණයි.. ලව් වලදි ලස්සන ලොකු හේතුවක් නෙමේ බං.. කෙල්ලො කොහොම බලනවද පේන්නෙ කැතට..

    උඹ මම නම් ඔය කෙල්ලට ලොවෙත් ඔහොම මැසේජ් එකක් යවන්නෙ නෑ බං.. අවංකවම කියන්නෙ.. මූණට මුණගැහිලා රෙදි ගැලවෙන්න දෙකක් කියනවා මිසක්.. උඹට තේරෙන්නෙ නැද්ද ඒකි වෙන එකෙක් කියපු කතාවක් අහලා
    උඹට හරි කෙල්ලෙක් සෙට් වෙච්ච දවසට හිතෙයි ඕකි කෙල්ලෙක්ද, ඕකි උඹට ලව් කලාද කියලා.. ඔය දුක උඹට කෙල්ලෙක් නැති නිසා.. සෙට් වෙච්ච දවසට හරි..:)

    ආයෙ මක්කයි.. ඇවටා එක දැක්කම හිතෙනවා..:rofl:

    :(:(
    Kakiriya nathi dewal kiyawanawa vikaren:rofl:
    Anyway thanks :lol:
    Munata baninna uba hithana deyak na ban.nathnam mamath hena satha aye mathak karala denawa amma thaththa mathak wennama.:yes:
    Mm wadoya kotanna ba battery low.:(e
    henam api kapuna
    Jaya wewa
    budu saranai
    suba sihina:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නවත්තපං බං හිතලම.. කෙල්ලෙක් හිටියා නම් වැඩේ තවත් ලේසියි..:lol:
    ඒකිගෙ අඬේ එක හේතුවක් උනා බීම නවත්තන්න..:rofl:

    තොට කෙල්ලෙක් නැත්තං ආත්මෙක සෙට් කරගන්න බෑ ඔය වේස කොණ්ඩෙ නිසා.. දැන් කෙල්ලො කැමති නෑ කොණ්ඩ වවන උන්ට.. කාලෙක් කාලෙට විලාසිතා වෙනස් වෙනවා පුතා..

    එළු රැවුලයි, දිග කොණ්ඩෙයි හරි අවදානම්..:lol:

    තෝ එකදාස් නවසිය අනූ දෙකේද..?

    Yako ex gf ta mama qwa tho hitiyath nathath mama bonawa.tho nisanam mama bona eka nawaththanne na kiyala.:rofl:

    Ado mu gay bola.mata muwa dakkahama ehema thamai hithenne :lol:
    Sorry saho hitha ridunata:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Yako ex gf ta mama qwa tho hitiyath nathath mama bonawa.tho nisanam mama bona eka nawaththanne na kiyala.:rofl:

    Ado mu gay bola.mata muwa dakkahama ehema thamai hithenne :lol:
    Sorry saho hitha ridunata:sorry:

    :angry::angry: අපි හොඳ නම්බුකාරකමට හැදිච්ච කොල්ලෝ....

    මේක මුකුත් නෙමේ.. ඉරිසියාව ඉරිසියාව...
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලක් ඉන්නවා බන්.. ඒකිට හොරෙන්නේ බොන්නේ.. ඒකිට කියන්නේ බොන්නේ නෑ.

    කෙල්ල එපා කියලා බන් තියෙන්නේ කපන්න කොන්ඩේ...:cool: එකනේ මේ පනදාගෙන වවන්නේ... :)

    බොන එක නවත්තන්න පුළුවන්... දැක්කම ඉන්න බෑ බන්..:(

    ඔව් ඔව් 92....
    ඔය බලු වැඩේ කරන්නෙපා බං.. කෙල්ලොන්ට බොරු කියන්න, රවට්ටන්න එපා.. ඇත්තම කියපං.. කවදා හරි ලව් එක උනත් සාර්තක වෙන්නෙ එතකොට..:(

    ඉතිං නොදැක ඉඳපං.. වැඩේ අහවරයිනේ..:eek:

    කොහොමද ඩෝ මගේ ගෙස් කිරිල්ල.. තොගේ මූණත්තහඩුව බලලා කිව්වෙ..
    :rofl:

    Kakiriya nathi dewal kiyawanawa vikaren:rofl:
    Anyway thanks :lol:
    Munata baninna uba hithana deyak na ban.nathnam mamath hena satha aye mathak karala denawa amma thaththa mathak wennama.:yes:
    Mm wadoya kotanna ba battery low.:(e
    henam api kapuna
    Jaya wewa
    budu saranai
    suba sihina:)
    නෑ ඩෝ සිරා කිව්වෙ.. මගේ යාලුවෙක් ඉන්නවා උඹ වගේ.. නුවන් කියලා.. ආදරේට කියන්නෙ මයිලා කියලා.. උගේ බොඩියෙ මයිල්.. බන්දු සමරසිංහගෙ වගේ..:lol:

    මට උඹ එක්ක චැට් කරනකොට ඌ එක්ක චැට් කරනවා කියලා හිතෙන්නෙ..:rofl:

    ඕක අමතක කරලා දාපන්.. දැන් ඕක ගැන හිතපු කාලෙ ඇති.. ඒකි ආතල් එකේ ඇති වෙන එකෙක් සෙට් කරං.. උඹත් බැහැපං ගේමට..

    එල එල බං.. උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ සිහින සහ සුභ රාත්‍රියක්!

    Yako ex gf ta mama qwa tho hitiyath nathath mama bonawa.tho nisanam mama bona eka nawaththanne na kiyala.:rofl:

    Ado mu gay bola.mata muwa dakkahama ehema thamai hithenne :lol:
    Sorry saho hitha ridunata:sorry:
    :lol::lol::lol:
    කැරි කතාව.. මට එක්ට්‍රා ඒවා නෑ බං..:(

    එළු රැවුල නැත්තං ටහිකෙයි මේකගෙ..:rofl:
    මම කොණ්ඩෙ වවන්නෙත් නැත්තෙ ඕකයි බං..
    මගේ වයස පේන්නෙ නෑ..
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry: අපි හොඳ නම්බුකාරකමට හැදිච්ච කොල්ලෝ....

    මේක මුකුත් නෙමේ.. ඉරිසියාව ඉරිසියාව...
    :yes::yes:
    සිරාවටම උඹට කොණ්ඩෙ වැව්වම කැතයි බං.. කැරිකමට කියනවා නෙමෙයි.. රැවුල කැපුවොත් කැත ලුක් එකක් එනවා..:yes: ඔය ෆේස්කට් එකට කොණ්ඩෙ වවලා හරියන්නෙ නෑ..:no: ආසාවට කොණ්ඩෙ වවලා වැඩක් නෑ බං.. ඒක තමන්ගෙ මූණට ගැලපෙන්න ඕනි.. :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය බලු වැඩේ කරන්නෙපා බං.. කෙල්ලොන්ට බොරු කියන්න, රවට්ටන්න එපා.. ඇත්තම කියපං.. කවදා හරි ලව් එක උනත් සාර්තක වෙන්නෙ එතකොට..:(

    ඉතිං නොදැක ඉඳපං.. වැඩේ අහවරයිනේ..:eek:

    කොහොමද ඩෝ මගේ ගෙස් කිරිල්ල.. තොගේ මූණත්තහඩුව බලලා කිව්වෙ..
    :rofl:
    උබ කියන එක ඇත්ත... කල්පනා කරලා බොන එක නවත්තන්න ඕනේ. නැත්නම් වෙනම ලෙඩක් හැදෙනවා මේ බොන බීමේ හැටියට....

    කෙල්ල මාව පට්ට ෂුවර් එකේ ඉන්නේ. එහෙම එකේ එකී පව් තමා... :(
    සිරාවටම උඹට කොණ්ඩෙ වැව්වම කැතයි බං.. කැරිකමට කියනවා නෙමෙයි.. රැවුල කැපුවොත් කැත ලුක් එකක් එනවා..:yes: ඔය ෆේස්කට් එකට කොණ්ඩෙ වවලා හරියන්නෙ නෑ..:no: ආසාවට කොණ්ඩෙ වවලා වැඩක් නෑ බං.. ඒක තමන්ගෙ මූණට ගැලපෙන්න ඕනි.. :dull:

    ඔව් ඔව්.... කෙල්ල කපන්න දෙන්නේ නෑ බන්.. මම කැපුවොත් එකිත් කපනවලු. ඒකිගේ පට්ට කොණ්ඩයක් තියෙන්නේ..... ආසාවට කොන්ඩේ වවනවා නෙමේ. ගෙදරිනුත් කියන්නේ හොඳයි කියලා..
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo: උම්මා දෙන්න කලින් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා තියෙන්න එපැයි :sorry:
    . ඊටත් කලින් අඩුම ගානේ ෆෝන් එකෙන් කෙල්ලෙක් එක්ක මලක්වත් කඩලා තියෙන්න එපැයි :confused:.
    දුක තමා :(

    හැබැයි ඉතින් අවුරුදු 10ක් තිස්සේ තාමත් එකම කෙල්ලට :love: ට්‍රයි :cool:
    ඒක තමා සංතෝසෙකට තියෙන්නේ. :P:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන එක ඇත්ත... කල්පනා කරලා බොන එක නවත්තන්න ඕනේ. නැත්නම් වෙනම ලෙඩක් හැදෙනවා මේ බොන බීමේ හැටියට....

    කෙල්ල මාව පට්ට ෂුවර් එකේ ඉන්නේ. එහෙම එකේ එකී පව් තමා... :(

    ඔව් ඔව්.... කෙල්ල කපන්න දෙන්නේ නෑ බන්.. මම කැපුවොත් එකිත් කපනවලු. ඒකිගේ පට්ට කොණ්ඩයක් තියෙන්නේ..... ආසාවට කොන්ඩේ වවනවා නෙමේ. ගෙදරිනුත් කියන්නේ හොඳයි කියලා..
    වෙන ලෙඩක් කියන්නෙ ඉතිං ගෑස්ට්‍රයිටීස් සහ වකුගඩු අමාරු තමා.. ඉක්මනට වලකජ්ජ ගහයි තෝ..

    මාර සීන් එකක්නේ යකෝ.. උඹලයි අම්මා, තාත්තා, කෙල්ල හොඳයිනේ බලන් ගියාම අපේ අයට වඩා..:lol:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අඩෝ ඔය බැක්ටීරියා ටිකක් ඇගට ආවම තමා ප්‍රතිශක්තිය වැඩිවෙන්නේ ඒවට පුරුදු වෙලා :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙන ලෙඩක් කියන්නෙ ඉතිං ගෑස්ට්‍රයිටීස් සහ වකුගඩු අමාරු තමා.. ඉක්මනට වලකජ්ජ ගහයි තෝ..

    මාර සීන් එකක්නේ යකෝ.. උඹලයි අම්මා, තාත්තා, කෙල්ල හොඳයිනේ බලන් ගියාම අපේ අයට වඩා..:lol:

    :sorry::sorry::sorry:
    බොන එකනම් අඩුම කරන්න වෙනවා... දැන්ම කලවච්ච ගහලා බෑ... :growl:

    ඔව් බන් අපේ අම්මයි තාත්තයි එල බන්. යාළුවො වගේ අපි ඉන්නේ... හැබැයි මම බොනවා කියලා දන්නේ නෑ. තාම අම්මගේ පොඩි හුරතල් පුතානේ... :lol: කෙල්ලත් එල.. වැඩිය නීති නෑ.. බොන ඒකට තදටම කේස්, වැඩිය යාළුවො බෑ. ඕවා තමා එපා කියලා තියෙන්නේ....
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    උම්මා දෙන්න කලින් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා තියෙන්න එපැයි :sorry:
    . ඊටත් කලින් අඩුම ගානේ ෆෝන් එකෙන් කෙල්ලෙක් එක්ක මලක්වත් කඩලා තියෙන්න එපැයි .

    :(:(:(:(:(:(:(:( දුක තමා :(:(:(:(:(:(:(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උම්මා දෙන්න කලින් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා තියෙන්න එපැයි :sorry:
    . ඊටත් කලින් අඩුම ගානේ ෆෝන් එකෙන් කෙල්ලෙක් එක්ක මලක්වත් කඩලා තියෙන්න එපැයි .

    :(:(:(:(:(:(:(:( දුක තමා :(:(:(:(:(:(:(:(:(

    :rofl::rofl: උබේ වයස කියාද? ගෙදර ළමයෙක්ට ඉන්නේ උබ විතරද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන්ද කියන්නේ :oo::oo:.මේ වෙනකොට ට්‍රිලියන කෝටි ගානක් සන්සරනය වෙලා ඇති එහෙනම්. තෝව කූබිම කාපිය. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry::sorry:
    බොන එකනම් අඩුම කරන්න වෙනවා... දැන්ම කලවච්ච ගහලා බෑ... :growl:

    ඔව් බන් අපේ අම්මයි තාත්තයි එල බන්. යාළුවො වගේ අපි ඉන්නේ... හැබැයි මම බොනවා කියලා දන්නේ නෑ. තාම අම්මගේ පොඩි හුරතල් පුතානේ... :lol: කෙල්ලත් එල.. වැඩිය නීති නෑ.. බොන ඒකට තදටම කේස්, වැඩිය යාළුවො බෑ. ඕවා තමා එපා කියලා තියෙන්නේ....
    එල එල..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ado sirawatama ban.
    mama mehe enna kalin iridata issara kollo set ekak ekka cricket gahanawa. apita wada aurudu 3k withara bala ekek rupiyal 50k illanawa thiyenawanam. mama denna hadala mokatada kiyala ahawwama u kiyanawa niyama kallak awith innawa ekige gana 1000ilu. mu gawa thiyenne 950i. anith kello okkoma 950ilu. ithin mu ada genath thiyenne 950i. passe thama gana danagena thiyenne. 50k madi wela hoyanawa aluth baduwa gahanna

    yako man kella ekka dan yalu wela aurudu 7k. thama eki ekka nidagena naha. dan inna podi eun baduth gahanawa :( :(

    තො ෆුල් පොන්නයෙක් නේ එහෙනම් :growl: