දෙතොල්_හාදුවකින්_බැක්ටීරියා_මිලියන_ගානක_

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල එල..

    දැනුත් පොඩ්ඩක් සප්පායම් උනා... දැන් පොඩ්ඩයි බන් ගැහුවේ.. 1 1/2 තිබ්බා 4දෙනෙක්ට... අපි 4 එක ගැහුවා.. අද තමා අන්තිම දවස ගහන.....:yes: :yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    එක තමා උබ බය... පව්ලට ඉන්නේ උබ විතරයි උබ නාස්ති වෙලා බෑ කියන දේ උබේ හිතේ තියනවා,... නෙහ්????
    hm ekath atta bn
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kohenda oka hoya agtte macho.apita nam pana yanakan ugannanne saliva wala anti bacterial substances gana.ape proba boruda bn kiyala tiyene.hitapanko man hetama 2kkiyanda>>>hikz
    mona unat atta wagema penda dala patta ah
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    hm ekath atta bn
    :yes::yes:
    තොල් දැමීම නවතා කිම්බට දිව දැමීමට තීරණය කලෙමි :yes::yes:
    :lol::lol: මු හදන්නේ ලෝකේ නැති ලෙඩ ඔක්කොම හදාගන්න...
    eeeka eeeta eha Gooo godak ban.... :baffled: 3, 4 prakwath hondata saban daala hooodapan.... Nikan nam daanna yanna epa... :no::baffled:
    :lol::lol::lol::lol::lol:
    kohenda oka hoya agtte macho.apita nam pana yanakan ugannanne saliva wala anti bacterial substances gana.ape proba boruda bn kiyala tiyene.hitapanko man hetama 2kkiyanda>>>hikz
    mona unat atta wagema penda dala patta ah

    :dull::dull: මටත් මේ හම්බුනා එකක් බන්... මොනවා උනත් කතාව ඇත්ත..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    eeeka eeeta eha Gooo godak ban.... :baffled: 3, 4 prakwath hondata saban daala hooodapan.... Nikan nam daanna yanna epa... :no::baffled:

    බැහැ බන් හෙදුවම සෙවල ගතිය නැති වෙනවා. :sorry::sorry: එතකොට නිකන් මැරිච්ච කුකුලෙක් ලෙව කනවා වගේනේ :no::no:

    :yes::yes:

    :lol::lol: මු හදන්නේ ලෝකේ නැති ලෙඩ ඔක්කොම හදාගන්න...

    එහෙම වෙන්නේ නැහැ. මම කිරිත් එක්ක සමහන් බොනවනේ :lol::lol:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උඹ වගේ වෛරස් එකක් ඉන්නකොට තව මොන බැක්ටිරියාද බොල? :rofl::rofl:

    :sorry: :sorry:

    ඉස්සර කෙල්ලයි මමයි එකම office එකේ වැඩ කලේ... දවසට එක kiss එකක් යන්තං දිගත්තා lift එකේ දී! :sorry: