දෙදෙනාම ප්රසිද්ධ බැංකුවක සේවය කර තිබේ.
මේ රටේ පළමු වතාවට හෝටල් රූම් එකකට කොල්ලෙක් සමඟ කෙල්ලෙක් ගොස් ඇති අතර එම කොල්ලගේ සහ කෙල්ලගේ වීඩියෝවක් ඉතිහාසගත වන අයුරින් මුල්ම වතාවට අන්තර්ජාලයට ලීක් වී ඇත. දෙදෙනාම ප්රසිද්ධ බැංකුවක සේවය කර තිබේ.
ඒ සමඟම ගමේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක දංකැලේට රිංගා එය ලීක් වූ පසු ළිඳ ගාව නාන තොටේ කෝපි කඩේ ගාව කෙල්ලව පතුරු යවන එන්සිනාලා අබිලින්ලා මැටිල්ඩලා ගාණට ෆේස්බුක් එක පත් වී තිබේ. බැංකු අක්කා සහ බැංකු අයියා යයි පැය විසිහතරක් යන්න කලින් මුළු රටම හඳුනා ගත් බැංකු අක්කාට මේ වන විට සිය ගේ දොර පවා හැර යාමට සිදු වී ඇති අතර බැංකු අයියා ද ආගිය අතක් නැත.
ෆේස්බුක් ගවේෂණාත්මක කණ්ඩායම් වල CIA මෙහෙයුම් වලින්ම අනාවරණය කරගෙන ඇති ආකාරයට දෙදෙනාගේම ෆේස්බුක් ගිණුම් අක්රීය කර ජංගම දුරකථන ද විසන්ධි කර ඇත.
මේ ධර්ම දීපය තුළ ප්රථම වතාවට සිදු වූවක් බැවින් ෆේස්බුක් එකෙන් පුළුවන් තරම් උන් දෙදෙනා නිරුවත් කරලා රටින් පිටුවහල් කරන තුරු එම වීඩියෝව නරඹා ෂෙයාර් කරලා ලයික් කරලා කෙල්ලට කුණුහරුපයෙන් බැණලා ගණිකාවක් කරලා පුළුවන්නම් දෙන්නම කෝච්චියට බෙල්ල තියන කල් අඩුම තරමේ බැංකු අක්කා හරි සාරියකින් එල්ලිලා සිය දිවි හානි කරගන්න කල් මේ ආතල් එක ගන්න ඕන. මොකද නැත්නම් ජීවිතේට රූම් එකකට ගිහින් නැති සෙක්ස් කෙරුව නැති බබාලා හම්බවෙලාම නැති උත්කෘෂ්ට ජාතියකට මේක මහාම මහා නවනින්දිරාවක්.
ගූගල් වල සෙක්ස් කියන වචනේ කිසි දවසක සර්ච් නොකෙරුව හීනෙන්වත් සනී ලියෝන් එක්ක යහන් ගත වෙලා නැති මාරම පිවිතුරු මිනිස්සු ඉන්න රටකට මේක මහා කැළලක්.
ඒනිසා තව තවත් පුළුවන්නම් ඒ කෙල්ලගේ පවුල් වල අය හම්බෙලා අම්මා තාත්තා නංගි අක්කා ගෙන් ඉන්ටවීව් අරන් ෆේස් බුක් ලයිව් එකෙන් රටටම පෙන්නලා අපි කොච්චර උතුම් ජාතියක් ද කියලා රටටම පෙන්නන්න ඕන.
ආයේ ජීවිතේට එකෙක් රූම් එකකට යනවා තියා ඒ පැත්තක් වත් නොබලන්න වැඩේ කරන්න ඕන. කොහොමහරි මේ අරගලය ඉස්සරහටම අරන් ගිහින් ගෙදරින් ගිය අක්කා අඟහරු වලට හරි යනකල් මේක ෂෙයාර් කරන්න ඕන. එක්කො මාරුවෙලා ගිය තැනකින් අරන් ඇවිත් ගෝල්ෆෙස් එකේ හිටවලා මාරම පිවිතුරු එවුන් අතින් ගල් ගස්සවලා නැති කරලා දාන්න ඕන. නැත්නම් ෂරියා නීතිය ආදර්ශයට අරගෙන බෙල්ල ගාවින්ම නැති කරලා දාන්න පුළුවන්.
පහුගිය ටිකේම අර මුවෝ ගෝන්නු ඉත්තෑවෝ වෙනුවෙන් පෙනී ඉඳලා මස්වැද්දෝ ටික හිරේට යවපු එවුන් මේ කෙල්ලගේ බෙල්ල උඹලා අතින්ම කැපුව නම් මීට වඩා හොඳයි. ඇත්තම කිව්වොත් උඹලා මේ මස් වැද්දන්ටත් වඩා අන්තයි.

...මුන් යන්න කම්මැලි කමට ඔෆිස් ඒක ඇතුලෙම උකලානේ...එකත් ඔෆිස් වෙලාවේ...