දෙදෙනෙක්ගෙ නොගැලපීම් හොයන්න එපා
කලු සුදු නොපෙනෙයි
හිරු සදු නොදකී
අව් වැසි නොතකයි
සුබ කල් නොබලයි
හිත ගිය තැන් වල
විසල් මැදුරු තනයි
සිහිනයෙන් පවා
වෙන් වෙනු නොපතයි
කෙනෙකුට පෙම්වත් යුවලකගේ
වදන් බොලදයි
සුදු නොඋනත් සුදූ කියයි
නොගෑඋනත් යන්තමින්වත්
රත්තරන් කියයි
ආදරේ ඒ වගේ සුන්දරයි
අරමුණක් නැති ගමනකට අරමුණක් වෙයි
බලාපොරොත්තුවක් වී හදවතේ නවතී
ලස්සන ආදරයක් ලග ජීවිතේ ලස්සනයි
දෙදෙනෙක්ගෙ නොගැලපීම් හොයන්න එපා
මුලු ලෝකෙටම කැත කෙනෙක්
ආදරේ කරන හිතකට ලස්සනයි
කලු සුදු නොපෙනෙයි
හිරු සදු නොදකී
අව් වැසි නොතකයි
සුබ කල් නොබලයි
හිත ගිය තැන් වල
විසල් මැදුරු තනයි
සිහිනයෙන් පවා
වෙන් වෙනු නොපතයි
කෙනෙකුට පෙම්වත් යුවලකගේ
වදන් බොලදයි
සුදු නොඋනත් සුදූ කියයි
නොගෑඋනත් යන්තමින්වත්
රත්තරන් කියයි
ආදරේ ඒ වගේ සුන්දරයි
අරමුණක් නැති ගමනකට අරමුණක් වෙයි
බලාපොරොත්තුවක් වී හදවතේ නවතී
ලස්සන ආදරයක් ලග ජීවිතේ ලස්සනයි
දෙදෙනෙක්ගෙ නොගැලපීම් හොයන්න එපා
මුලු ලෝකෙටම කැත කෙනෙක්
ආදරේ කරන හිතකට ලස්සනයි
Last edited:


