දෙදෙනෙක්ට ප්‍රේම කරමි

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    හුදකලාව නම් වූ ඇය හා පෙමින් බැඳී සිටිමි.
    ඇගේ නිවුන් සොයුරිය වූ නිහඬ බවට ද ප්‍රේම කරමි.

    ගුප්තමය වූ දෑ විසින් ප්‍රියංකර වූ දෑ ඇතිකරනු ලබන බව 'මක්සිම් ගෝර්කි' පවසා තිබේ.
    ඉදින්,
    නිහඬබවත් හුදකලාවත් වූ කලී එසේ උපන්නා වූ සොඳුරු භාවයේ අසමසම ප්‍රතිමූර්තීන් ය.

    2204211852
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුබ එළවන්නද කෙළෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
    හතරමායිමෙන් එහා නොයා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    @PHBhagya මෙන්න උබට secret language එකකින් මොකක්දෝ කියලා
    මට ඔය වදන් තේරෙන්නේ නෑ
    ඔය සොහොයුරියො දෙන්න එක්ක පෙම් කෙලිනව කියන්නෙ, කොච්චර පරිස්සම් වෙන්න හැදුවත්,
    නින්ද නැමැති දරුවාව බිහි වෙනවාම තමයි....😃😃
     
    • Haha
    Reactions: NRTG and s.p.n

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    හුදකලාව නම් වූ ඇය හා පෙමින් බැඳී සිටිමි.
    ඇගේ නිවුන් සොයුරිය වූ නිහඬ බවට ද ප්‍රේම කරමි.

    ගුප්තමය වූ දෑ විසින් ප්‍රියංකර වූ දෑ ඇතිකරනු ලබන බව 'මක්සිම් ගෝර්කි' පවසා තිබේ.
    ඉදින්,
    නිහඬබවත් හුදකලාවත් වූ කලී එසේ උපන්නා වූ සොඳුරු භාවයේ අසමසම ප්‍රතිමූර්තීන් ය.

    2204211852
    දෙකටම ගහපන් හුම්තෝ ගහලා දෙකම අත ඇරපන්
     
    • Haha
    Reactions: s.p.n

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113

    blind-man.gif
     
    • Like
    Reactions: s.p.n