හුදකලාව නම් වූ ඇය හා පෙමින් බැඳී සිටිමි.
ඇගේ නිවුන් සොයුරිය වූ නිහඬ බවට ද ප්‍රේම කරමි.
ගුප්තමය වූ දෑ විසින් ප්‍රියංකර වූ දෑ ඇතිකරනු ලබන බව 'මක්සිම් ගෝර්කි' පවසා තිබේ.
ඉදින්,
නිහඬබවත් හුදකලාවත් වූ කලී එසේ උපන්නා වූ සොඳුරු භාවයේ අසමසම ප්‍රතිමූර්තීන් ය.
2204211852