***** දෙනවද? වෙඩි kanawada ද?

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Site admin contacted me on the issue. I publish it here coz I think I should have the freedom of expression here. This is open for debate.

    GTRZ said:
    I got reports saying that you posting useless threads with unwanted words. Don't do that bro.
    If you continue to do that i will have to ban you.

    If some other has done its not an excuse to you. If you saw something like that report me.

    Ok. Since you're the Admin of the site, I accept your word, though what you say "useless threads with unwanted words" is highly debatable. As I said in my reply to that post I didn't mean the "real" meaning of that term. I meant the hidden meaning. I only wanted to share a bit of humour on this election night. There are thousand of threads here one can say "useless". Useful of useless; it's a choice of individual level. (Actually I don't see anything harmful in my words or topic of that thread) Anyway, Please advise your moderator(s) to communicate with the members before they use their privileges because I was online when they deleted my thread.

    Thanks
    Snowboy

    **** denawada wedi kanawada statement in a thread title is not acceptable under any circumstances. So it will be deleted without any warning. Please read our rules.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    reputation_neg.gif
    ***** දෙනවද? වෙඩි... 04-09-2010 01:33 AM crazy
    මේක දීල තියෙන්නෙ ගැහැනුන්ටත්, පිරිමින්ටත් නැති එක්කෙනෙක් වගේ
     
    • Like
    Reactions: sandun thilaka

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උඹේ ගොං ‍මොළේ විකුණන්නේ නැත්ද මචං.

    You cant sell your brain. Mine is not removable like yours:no: I had it when I was born, well I don't know about you. But with what you said I feels that your brain is not advanced. Feels soo sorry for you :(
     
    Last edited:

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    onna ithin kiwwa gon kathawak.. ban kala kiyala eka dapu thread forum eke thiyenawa nam ewa anik ayata kiywanna balanna puluwanne.. ithin eka hoda na neda ? :rolleyes:
    Ithin wadak thiyenawda kiypan Kiyawala ? :rolleyes:
    Ithin Ban wenakota Post okkoma Delete wenne naththam magen ahanne :rofl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එතකොට මේ වගේ ත්‍රෙඩ් තියාගෙන ඉන්නේ ඒ members ලාට තියෙන්නේ අමුතු **වල් හින්දද?

    http://www.elakiri.com/forum/showthread.php?t=602898

    http://www.elakiri.com/forum/showthread.php?t=414723&page=5

    අඩුම තරමේ මගේ ත්‍රෙඩ් එකේ "**** දෙනවා" යන‍්නෙන් අදහස් කරන්නේ එහි වචනවල අර්ථයක් නොව වෙනත් අර්ථයක් බව මෙම කියමනේ අදහස දන්නා අය දනිති. උදා: ඌ ලොක්කට **** දීලා උගේ වැඩ කර ගන්නවා. එයින් අදහස් කරන්නේ ලොක්කා සමඟ ලිංගික ක්‍රියාවක නිරත වන බව නොවේ.

    ඔයා නම් නියම ටින් ටින් කෙනෙක් තමා.

    PS : ඔයා දැන් මේක ලිව්වා කියලා මාව නැත්නම් මේ පෝස්ට් එකත් delete කරයි ද? ඒත් කරන්න දෙයක් නෑ ටින් ටින්. අපි කවදාවත් කාටවත් ** දීලා නෑ.

    ** කියන එක ඔයාට ඔච්චර කුණුහරුපයක් නම් නිකමට puka site:elakiri.com කියලා google වල ගහලා බලන්න. ඔයාට කලන්තේ හැදෙයිද දන්නේ නෑ. මොකද ඔයා ලාමක ටින් ටින් හන්දා. අපිට නම් මේක තවත් එදිනෙදා පාවිච්චි වෙන වචනයක් විතරයි.

    මේ පෝස්ට් එක දැම්මට පස්සේ මම මේකෙ කියල තියෙන thread දෙකෙන් උඩ එක විතරක් අපේ ටින් ටින් delete කලා. එතකොට "Ponnasekata ** dipu un ko" කියන title එක අපේ ලාමක ටින්ටින් modarator (?) delete නොකර ඉතුරු කලේ ඒක ඔහුට අනුව ඊනියා "සදාචාරාත්මක" title එකක් නිසාද? නැත්නම් කන්න ඕන වුනාම කබරයා තලගොයාත් තලගොයා කබරයාත් වෙන හින්දද?

    කාට කියන්නද මේ අවනඩුව.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Ithin wadak thiyenawda kiypan Kiyawala ? :rolleyes:
    Ithin Ban wenakota Post okkoma Delete wenne naththam magen ahanne :rofl:
    off topic yanna epa harida. ubala dan methana kiwwe me forum eke podi ewun, kello innawa kiyala neda.. ithin ara wage naraka dewal thiyena posts forum eke edit/remove karanne nathuwa public eke thiyenawa kiyanne meke inna ona ekek ta ewa penawa kiyana ekane..

    mama ahanne user ban una kiyala ehema posts ithuru wela thibbama (If member Banned = No Use kiwwama) okkoma harida kiyana eka :rolleyes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේ පෝස්ට් එක දැම්මට පස්සේ මම මේකෙ කියල තියෙන thread දෙකෙන් උඩ එක විතරක් අපේ ටින් ටින් delete කලා. එතකොට "Ponnasekata ** dipu un ko" කියන title එක අපේ ලාමක ටින්ටින් modarator (?) delete නොකර ඉතුරු කලේ ඒක ඔහුට අනුව ඊනියා "සදාචාරාත්මක" title එකක් නිසාද? නැත්නම් කන්න ඕන වුනාම කබරයා තලගොයාත් තලගොයා කබරයාත් වෙන හින්දද?

    කාට කියන්නද මේ අවනඩුව.
    lol.. mata nam penne tin tin laamakai :rofl: :lol:
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    off topic yanna epa harida. ubala dan methana kiwwe me forum eke podi ewun, kello innawa kiyala neda.. ithin ara wage naraka dewal thiyena posts forum eke edit/remove karanne nathuwa public eke thiyenawa kiyanne meke inna ona ekek ta ewa penawa kiyana ekane..

    mama ahanne user ban una kiyala ehema posts ithuru wela thibbama (If member Banned = No Use kiwwama) okkoma harida kiyana eka :rolleyes:
    Hari Mehema Kiyamu User Ge Post 1000+ Thiyenawa Kiyamu. . .Miniha Ban una. .
    e Ban Wuna kena Honda thread 2k ho 10 ho 20k withara dala thibba kiyamu. .
    Ethakota E manz ge okkoma Posts delete karahama ara Wadagath thread Thibboth Ewath yanwa neada :oo: Anika 1000 Posts Review karanna kaatawath baha eka digata. . .karannath amarui . . .
    GT kiuwa wage
    If some other has done its not an excuse to you. If you saw something like that report me.
    Karana eka neda honda :rolleyes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Hari Mehema Kiyamu User Ge Post 1000+ Thiyenawa Kiyamu. . .Miniha Ban una. .
    e Ban Wuna kena Honda thread 2k ho 10 ho 20k withara dala thibba kiyamu. .
    Ethakota E manz ge okkoma Posts delete karahama ara Wadagath thread Thibboth Ewath yanwa neada :oo: Anika 1000 Posts Review karanna kaatawath baha eka digata. . .karannath amarui . . .
    GT kiuwa wage

    Karana eka neda honda :rolleyes:

    චූටි මල්ලියට මං කියන එක තේරෙන්නේ නෑ වගෙයි. මං කියන්නේ මං ත්‍රෙඩ් දෙකක නම් පෙන්නුවට පස්සේ ලාමක ටින්ටින් හොරෙන්ම ඒකෙන් එකක් විතරක් delete කරපු එක ගැනයි. මල්ලිට තේරෙන්නේ නැත්නම් අර "හායි බබාලා" ත්‍රෙඩ් එකට ගිහින් මොනව හරි සෙල්ලමක් කරන්න. මේක මොන්ටිසෝරි බබාලට තේරුම් ගන්න අමාරුයි.
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    චූටි මල්ලියට මං කියන එක තේරෙන්නේ නෑ වගෙයි. මං කියන්නේ මං ත්‍රෙඩ් දෙකක නම් පෙන්නුවට පස්සේ ලාමක ටින්ටින් හොරෙන්ම ඒකෙන් එකක් විතරක් delete කරපු එක ගැනයි. මල්ලිට තේරෙන්නේ නැත්නම් අර "හායි බබාලා" ත්‍රෙඩ් එකට ගිහින් මොනව හරි සෙල්ලමක් කරන්න. මේක මොන්ටිසෝරි බබාලට තේරුම් ගන්න අමාරුයි.
    Ithin Eka thama Kiyala thiyene GT. .

    Originally Posted by GTRZ
    If some other has done its not an excuse to you. If you saw something like that report me.

    7,017,861 Posts Thiyena Website ekaka Oya Hithanne Single Posts by Posts Review karanna Puluwan kiyalada Hari Loku ayyye. . .Oyata Puluwannam e okkoma review karala Honda naraka Hoyala Report karanam neda hoda. .
    Mata ithin therenne na owa. . .mama Montisori ne. .araka isella kiyawala inna honde. .

    You Can Shoot What You Saw,But You Cant Shoot What You Didnt see. . . :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    චූටි මල්ලියට මං කියන එක තේරෙන්නේ නෑ වගෙයි. මං කියන්නේ මං ත්‍රෙඩ් දෙකක නම් පෙන්නුවට පස්සේ ලාමක ටින්ටින් හොරෙන්ම ඒකෙන් එකක් විතරක් delete කරපු එක ගැනයි. මල්ලිට තේරෙන්නේ නැත්නම් අර "හායි බබාලා" ත්‍රෙඩ් එකට ගිහින් මොනව හරි සෙල්ලමක් කරන්න. මේක මොන්ටිසෝරි බබාලට තේරුම් ගන්න අමාරුයි.
    :rolleyes::lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ඕකට තමයි කියන්නේ අඬන්නම ඕනේ කිරි එරෙන්න කියලා. ලාමක ටින්ටින් (හෝ එයාට කඩේ යන core ලා) හිතන් ඉන්න ඇති මේකෙ ඉන්න අනිත් මොන්ටිසෝරි බබාලා වගේ අපිත් අපිට ඇරලා යනකම් බලා ගෙන ඉඳියි කියලා. Moderator තියා මොකාට උනත් මෙතන ගොං පාට් දාන්න අපි ඉඩ තියන්නේ නෑ. මොකද community site එකක් කියන්නේ කාගෙවත් බූදලේකට නෙවෙයි. මෙතන හැමෝටම සමාන අයිතියක් තියෙන්න ඕනේ. දැක්කද මෑන්ස් ** කියන වචනය දැම්මා කියලා මාව delete කරනවා කියලා පාට් එකක් දාපු හැටි. පුළුවන් නම් ගූගල් වල "පුක site:elakiri.com" නැත්නම් "puka site:elakiri.com" ගහලා ඒ දෙකේ එන 1154 results වල අමුකුණුහරුප දාලා තියෙන අනිත් එවුනුත් ban කරන්න කියලා මම ටින්ටින්ට අභියෝග කරනවා. එක එකාට එක එක හැන්දෙන් බෙදන Moderator ලාව තමයි ඉස්සෙල්ලාම ban කරන්න ඕනේ.
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth

    මට සහතික කරලා කියන්න පුලුවන් මම ටින්ටින්ට රපෝර්තු කරන්න ගියේ නෑ කියලා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ පෝස්ට් එක දැම්මට පස්සේ මම මේකෙ කියල තියෙන thread දෙකෙන් උඩ එක විතරක් අපේ ටින් ටින් delete කලා. එතකොට "Ponnasekata ** dipu un ko" කියන title එක අපේ ලාමක ටින්ටින් modarator (?) delete නොකර ඉතුරු කලේ ඒක ඔහුට අනුව ඊනියා "සදාචාරාත්මක" title එකක් නිසාද? නැත්නම් කන්න ඕන වුනාම කබරයා තලගොයාත් තලගොයා කබරයාත් වෙන හින්දද?

    ponsekata hari wena mokekta hari oya umba kiyana de dena eun ohe hitapuden, umbata thiyena kesilla mokadda
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ පෝස්ට් එක දැම්මට පස්සේ මම මේකෙ කියල තියෙන thread දෙකෙන් උඩ එක විතරක් අපේ ටින් ටින් delete කලා. එතකොට "Ponnasekata ** dipu un ko" කියන title එක අපේ ලාමක ටින්ටින් modarator (?) delete නොකර ඉතුරු කලේ ඒක ඔහුට අනුව ඊනියා "සදාචාරාත්මක" title එකක් නිසාද? නැත්නම් කන්න ඕන වුනාම කබරයා තලගොයාත් තලගොයා කබරයාත් වෙන හින්දද?

    ponsekata hari wena mokekta hari oya umba kiyana de dena eun ohe hitapuden, umbata thiyena kesilla mokadda

    මටත් තියෙන ප්‍රශ්නෙ ඒකම තමයි. මගේ ත්‍රෙඩ් එක දැකලා ලාමක ටින්ටින්ලාට හැදුන අමුතු කැසිල්ල කුමක්ද?