යාලුවනේ....මට අපේ පාසලට වෙබ් page එකක් හදන්න ඕනා , මට ඒ හැටි දැනුමක් නැ , මම මේක කරන්න ඕනා කොහොමද කියල පොඩ්ඩක් උප දෙස් ටිකක් දෙනවද?