දෙනවා $20 1996 WC highlight 1ට

මට අර youtube එකේ පොඩ කෑල්ල නැතුව 1996 final එකෙ full highlights දෙනකෙනෙකුට $20 (paypal) දෙනවා
highlights නැතුව full රෙකෝඩ් කරපු match එක හරි ,highlights නම් ball by ball වත් ඔන


please මේක ගන්න තැනක් හරි කියන්න