දෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ow ow. Porondam kiyana utta galapena un devorce wenne na. Ane palayan hutto yanda
    පොරොන්දම් කියන්නේ short list කරන මුල්ම technique එක. තව තියෙනවා බලන්න දේවල්. එහෙම කරල ගැලපෙන අය ඔහොම divorce වෙන්නෙ නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    පොරොන්දම් කිව්වට ඒ 20 විතරක් ඉන්නෙ නෑ. තව වැඩ ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්න හොර ජ්‍යෝතිෂ හැත්ත ඒවා හරියට කරන්නෙ නෑ. ඔන්න ඔතනයි අවුල.
    අනේ පලයන් පොන්ස්.. දැන් ඒගමන 20 හරි යන්නේ නෑලු..

    ගෑනි වෙනස්වෙන විදි පොරොන්දම් නෙවේ ඒ ගෑනිවත් දන්නේ නෑ..

    ගූ නාන්නේ නැතිව කටපුක වහන් ඉදපන් බං..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ පලයන් පොන්ස්.. දැන් ඒගමන 20 හරි යන්නේ නෑලු..

    ගෑනි වෙනස්වෙන විදි පොරොන්දම් නෙවේ ඒ ගෑනිවත් දන්නේ නෑ..

    ගූ නාන්නේ නැතිව කටපුක වහන් ඉදපන් බං..
    හරියන්නෙ නෑ තමයි. 😄 උඹලා ගොබෙල්ස් තියරියෙ ලණු ගිල්ලාට කොරන්න දෙයක් නෑ. 😝
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අව්රුද්දක් විතර ඉන්නකොට තමයි හරියන්නෑ කියල තේරුනේ දෙන්න කතා කරගෙන divorce වෙන්න තීරණය කලා
    Love or proposal ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    පොරොන්දම් කිව්වට ඒ 20 විතරක් ඉන්නෙ නෑ. තව වැඩ ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්න හොර ජ්‍යෝතිෂ හැත්ත ඒවා හරියට කරන්නෙ නෑ. ඔන්න ඔතනයි අවුල.
    හොද ජෝතිශ කරන කෙනෙක්ගෙ නමක් ලගම තියෙන ආයුර්වේදෙන් ඇහුවොත් කියයිද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හොද ජෝතිශ කරන කෙනෙක්ගෙ නමක් ලගම තියෙන ආයුර්වේදෙන් ඇහුවොත් කියයිද?
    නෑ , සුපිරි වැඩ්ඩො ඔක්කොම දැන් මැරිලා. ඒ වගේ දැනට ජීවතුන් අතර ඉන්න එක්කෙනෙක් වත් තාම හම්බ වෙලා නෑ.

    හාමුදුරුනමක් හිටියා, කොරපු වැඩ වලින් ලැබුණ සල්ලි වලින් මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නා. අවුරුදු 90කට වඩා ජීවත් වුණා.

    එහෙම වැඩ්ඩො දැන් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    නෑ , සුපිරි වැඩ්ඩො ඔක්කොම දැන් මැරිලා. ඒ වගේ දැනට ජීවතුන් අතර ඉන්න එක්කෙනෙක් වත් තාම හම්බ වෙලා නෑ.

    හාමුදුරුනමක් හිටියා, කොරපු වැඩ වලින් ලැබුණ සල්ලි වලින් මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නා. අවුරුදු 90කට වඩා ජීවත් වුණා.

    එහෙම වැඩ්ඩො දැන් නෑ.
    ඕකම තමා සින්හල වෙදකමටත් වෙලා තියෙන්නෙ. දන්න අය ගුරුමුශ්ටිය තියාගත්ත. බාගෙට දන්න උන් උබල වගේ හොරු උනා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕකම තමා සින්හල වෙදකමටත් වෙලා තියෙන්නෙ. දන්න අය ගුරුමුශ්ටිය තියාගත්ත. බාගෙට දන්න උන් උබල වගේ හොරු උනා.
    නෑ , සිංහල වෙදකමේ සුපිරි වැඩ්ඩො තාම ඉන්නවා , පිටරටින් පවා ලෙඩ්ඩු ඇවිල්ලා ලොකු ලෙඩ සනීප කරගෙන යන තැන් තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    නෑ , සිංහල වෙදකමේ සුපිරි වැඩ්ඩො තාම ඉන්නවා , පිටරටින් පවා ලෙඩ්ඩු ඇවිල්ලා ලොකු ලෙඩ සනීප කරගෙන යන තැන් තියෙනවා.
    උබ දැනගත්තට වැඩක් නෑනෙ අපිට කියන්නෙ නෑනෙ. අපි යන්න එපායනෙ ලගම තියෙන ආයුර්වේදෙට
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Mage yaluwek ohoma divorce una dennagema kamaththen. nadu wara deken divorce eka gaththa. ikmanata divorce dena judge la innawa. ehema usawiyaka naduwa daganna ona.pora ehemai kare.tikak hoyala baluwoth hoyaganna bari wena ekaknam na.poranam nuwara usawiye naduwa damme. palaweniyata gihin aye masa 3kin yanna ona.e atharathura wena kenekwa badinna ba.
     
    • Like
    Reactions: SK29

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    In UK all you have to do is submit papaerwork and paying £600 fee. You don't have to go to court and all you havw to do is sign and post the papers when court sent them to both parties.

    If no objection from either part or don't have any custody issues all done in 3 months.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නෑ , සුපිරි වැඩ්ඩො ඔක්කොම දැන් මැරිලා. ඒ වගේ දැනට ජීවතුන් අතර ඉන්න එක්කෙනෙක් වත් තාම හම්බ වෙලා නෑ.

    හාමුදුරුනමක් හිටියා, කොරපු වැඩ වලින් ලැබුණ සල්ලි වලින් මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නා. අවුරුදු 90කට වඩා ජීවත් වුණා.

    එහෙම වැඩ්ඩො දැන් නෑ.
    නැත්නම් පකටද මිනිහො පොරොන්දම් බලන්නේ. බොරු වැඩ.