Step sis නෙහ් බඳින්න යන්නෙයාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?




