දෙන්නගෙම වාසගම එකම නම්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
    Step sis නෙහ් බඳින්න යන්නෙ 😁
     
    • Haha
    Reactions: Pissu kanna

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    හොදටම අදුරන එහෙම කපල් දෙකක් මැරි කලා..බාප්පලාගේ දරුවෝ වෙන කපල් දෙකක්..එක කපල් එක්කට ගැහැනු බබාලා දෙන්නෙක්ම හම්බ උනා ඉහෙන්බහින රෝගයක් නැතිව..(කපල් එකේ තාත්තලා අයියල මල්ලිලා)..අනික් කපල් එකට කොල්ලෙක් හම්බ උනා..පව් වැඩේ කොල්ලගේ ඇගේ තුවාල දානවා..පොඩ්ඩක් හම තද උනොට් එතන පොක්කලම වගේ ලොකුවට ඇවිත් තුවාල වෙනවා
    mamath danna poddek innawa bn, akkata kisima awulak ne, kolla upan da idan tablets gannawa, kanneth rathu bath witharai. monthly test ehema karanawa.
    eke ammai, thaththai dennama aiyagei, nangigei daruwo. surnames wenas unata ithin case
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඉතින් උඹට උඹෙයි ඒකිගෙයි නෑකම ගැන ඔච්චරම ෂුවර් නම් ලෙඩ කේස් ගැන මේකෙ උන්ගෙන් අහල වැඩක් නෑනෙ මචං. ඕවට ඕන තරම් ටෙස්ට් ජාති තියෙනව අද කාලෙ. කරගන්න තියෙන්නේ.
    මේ ගැන තව විස්තර දැනගන්නයි ඕනේ. වැඩිහිටියින්ගෙන් දැනගන්න බැ ලොකු දෙයක්. කැන්සර් හිස්ට්‍රි තියේ නම් ඒවත් බලපානවද කියල බලන්න පුලුවන්ද බන්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    eka ithin ahamben unath wenna puluwan. related nathi saka nokarana dennekge unath ekama jaane thiyenna barikamak nane.
    අහම්බෙන් කොහොමද සහෝදරයන් දෙන්නෙක් මැරි කරන්නේ..ලගම ලේ නෑදෑයෝ. මේ කියන සිද්දිය අහන්න ඕන ඒ ඒ ෆැමිලිවල වැඩිහිටියන්ගෙන්...සමහරු ඉන්නවා wifela දෙන්න තියන් හිටපු..ඒ ලමයින්ටත් එකම sir name දීපු කේස් තියනවා..ඒ වගේද දන්නේ නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ ගැන තව විස්තර දැනගන්නයි ඕනේ. වැඩිහිටියින්ගෙන් දැනගන්න බැ ලොකු දෙයක්. කැන්සර් හිස්ට්‍රි තියේ නම් ඒවත් බලපානවද කියල බලන්න පුලුවන්ද බන්

    balann puluwn seemawak thiyenawa danata thiyena scientific diyunuwa saha lankave medical facilities walata anuwa, doctor kenekgenma thamai ahnn one
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අහම්බෙන් කොහොමද සහෝදරයන් දෙන්නෙක් මැරි කරන්නේ..ලගම ලේ නෑදෑයෝ. මේ කියන සිද්දිය අහන්න ඕන ඒ ඒ ෆැමිලිවල වැඩිහිටියන්ගෙන්...සමහරු ඉන්නවා wifela දෙන්න තියන් හිටපු..ඒ ලමයින්ටත් එකම sir name දීපු කේස් තියනවා..ඒ වගේද දන්නේ නෑ
    මං කියන්නේ සහෝදර දෙන්නෙක් නෙමෙයි. යම් රෝගයක් ඇති කරන ජානයක් දෙන්න තුලම නිළීනව තියෙන්න ඉඩක් තියෙනවනේ.

    කැන්සර් හිස්ට්‍රි තියේ නම් ඒවත් බලපානවද කියල බලන්න පුලුවන්ද බන්
    e gana nam idea ekak na :(
    ------ Post added on Oct 4, 2024 at 11:05 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113

    Confused Thinking GIF

    යාලුවගේ ප්‍රශ්නයක් ගැන උබ මෙච්චර හිතන්නේ උබ යාලුවගේ උරනවද :ROFLMAO:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    `ඔච්චර හිතන්න බෑ බං, කොහොමත් ජාන සම්බල් වෙලා තියෙන්නෙ, රීසස්, තැලසීමියා ටෙස්ට් ටික කරගන්න. එතනින් එහා හිතන්න එපා. අපි කොහොමත් එක ගෙයි කාපු, මික්ස් ඇන් මැච් හුක හුක හිටපු, යුරෝපීය රටවල් තුනකුයි, මරක්කලයොයි. ආසියාවෙ අනිත් උනුයි පෝලිම් දාපු රටක්. අවුලක් එනව නම් රටේ දෙකොනෙන් බැන්දත් එනවා.

    නිකමට හිතපන් වාසගම් වෙනස් වෙලාත් තාත්ත හෝ සීයා වටේ ගිහින් මැච් වෙලා නම්, හොයන්න බෑනෙ.
    ------ Post added on Oct 4, 2024 at 11:15 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    නෑදෑයොන්ට බුකන්න හදන්න එපා ගුපියො. වෙන ගෑණු නැද්ද 😂
    අපි එකගෙයි කාපු හෙළ යක්කයෝ බොලව්.

    අවුලක් නෑ කියන්න බෑ. ටෙස්ට් එකක්කර ගනින්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,761
    4,845
    113
    ලෙඩ වලට අනවශ්‍ය රිසක් එකක් උන් දෙන්න ගන්න ඕනේ නෑ බන්. ඒ කෙල්ලව උබ බැඳපන්. යාලුවට වෙන එකක් හොයාගන්න කියපන්. :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
    check blood, before sex together
     
    • Like
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    හොදටම අදුරන එහෙම කපල් දෙකක් මැරි කලා..බාප්පලාගේ දරුවෝ වෙන කපල් දෙකක්..එක කපල් එක්කට ගැහැනු බබාලා දෙන්නෙක්ම හම්බ උනා ඉහෙන්බහින රෝගයක් නැතිව..(කපල් එකේ තාත්තලා අයියල මල්ලිලා)..අනික් කපල් එකට කොල්ලෙක් හම්බ උනා..පව් වැඩේ කොල්ලගේ ඇගේ තුවාල දානවා..පොඩ්ඩක් හම තද උනොට් එතන පොක්කලම වගේ ලොකුවට ඇවිත් තුවාල වෙනවා
    මේක එච්චර ලග නෑ වෙන එකක් නෙමේ. දෙන්නගේ පරම්පරාවට කලින් එකට කලින් එක. ඒ කියන්නේ දෙන්නගෙම ආච්චි සීය කවුද කියල දන්නවා, දන්නා තරමින් එයාල නෑයෝ නෙමේ, එතකොට ළග නෑ කමක් නෑ නේද ?

    එලකිරි භාෂාව පරිවර්තනය කිරීමෙන් මුල් පෝස්ටුව සංස්කරණය කරන ලදී
    කමක් නෑ ආතල් ගනින්
    ඉතින් උඹට උඹෙයි ඒකිගෙයි නෑකම ගැන ඔච්චරම ෂුවර් නම් ලෙඩ කේස් ගැන මේකෙ උන්ගෙන් අහල වැඩක් නෑනෙ මචං. ඕවට ඕන තරම් ටෙස්ට් ජාති තියෙනව අද කාලෙ. කරගන්න තියෙන්නේ.
    කෝකටත් කියල ඇහුවේ බන්, විස්තර දැනගන්න

    මොන ටෙස්ට් කලත් වැඩක් නෑ...ඒක වෙලාව..සම්භාවිතාවක් තියනවා අවුල් යන්න හෝ නොයන්න
    සම්භාවිතාව කීයද කියල දැනගන්න එක වටිනවා නේද
    DNA Test කරන්න කියන්න .... නැත්තන් ළමයි හම්බෙද්දි ළමයි ඖල් යයි
    හරි මචන්
    නෑදෑයොන්ට බුකන්න හදන්න එපා ගුපියො. වෙන ගෑණු නැද්ද 😂
    වෙන ඒවා හරියන්නෑලු බන්, එකනේ ප්‍රශ්නේ
    Step sis නෙහ් බඳින්න යන්නෙ 😁
    ස්ටෙප් සිස් නෙමේ මන් හිතන්නේ
    mamath danna poddek innawa bn, akkata kisima awulak ne, kolla upan da idan tablets gannawa, kanneth rathu bath witharai. monthly test ehema karanawa.
    eke ammai, thaththai dennama aiyagei, nangigei daruwo. surnames wenas unata ithin case
    ඒ කිව්වේ මචන්, නෑකම පොඩ්ඩක් පැහැදිලි කරපන්
    genetic predisposition
    :nerd:
    අහම්බෙන් කොහොමද සහෝදරයන් දෙන්නෙක් මැරි කරන්නේ..ලගම ලේ නෑදෑයෝ. මේ කියන සිද්දිය අහන්න ඕන ඒ ඒ ෆැමිලිවල වැඩිහිටියන්ගෙන්...සමහරු ඉන්නවා wifela දෙන්න තියන් හිටපු..ඒ ලමයින්ටත් එකම sir name දීපු කේස් තියනවා..ඒ වගේද දන්නේ නෑ
    එහෙම ඒවා උප්පැන්නේ බලල හොයාගන්න පුළුවන් නේද? මී මුත්තා හරි මොකෙක් හරි ගැන තියෙනවා නේද අහල
    balann puluwn seemawak thiyenawa danata thiyena scientific diyunuwa saha lankave medical facilities walata anuwa, doctor kenekgenma thamai ahnn one
    හ්ම්ම් හරි මචන්
    Confused Thinking GIF

    යාලුවගේ ප්‍රශ්නයක් ගැන උබ මෙච්චර හිතන්නේ උබ යාලුවගේ උරනවද :ROFLMAO:
    යාළුවගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න වගේ තමා.. ප්‍රශ්නෙට උත්තර දීපන්කො
    `ඔච්චර හිතන්න බෑ බං, කොහොමත් ජාන සම්බල් වෙලා තියෙන්නෙ, රීසස්, තැලසීමියා ටෙස්ට් ටික කරගන්න. එතනින් එහා හිතන්න එපා. අපි කොහොමත් එක ගෙයි කාපු, මික්ස් ඇන් මැච් හුක හුක හිටපු, යුරෝපීය රටවල් තුනකුයි, මරක්කලයොයි. ආසියාවෙ අනිත් උනුයි පෝලිම් දාපු රටක්. අවුලක් එනව නම් රටේ දෙකොනෙන් බැන්දත් එනවා.

    නිකමට හිතපන් වාසගම් වෙනස් වෙලාත් තාත්ත හෝ සීයා වටේ ගිහින් මැච් වෙලා නම්, හොයන්න බෑනෙ.
    ------ Post added on Oct 4, 2024 at 11:15 PM
    මටත් ඒකයි සැක, හොරෙන් කොටු පැනපු සීන් එකක් වෙලා නම් දන්නෙම නැතුව කෙල වෙලානෙ
    ලෙඩ වලට අනවශ්‍ය රිසක් එකක් උන් දෙන්න ගන්න ඕනේ නෑ බන්. ඒ කෙල්ලව උබ බැඳපන්. යාලුවට වෙන එකක් හොයාගන්න කියපන්. :cool:
    :D:D:D
    100% ෂුවර් බැන්දොත් ප්‍රශ්ණ එනවා. (ලේ නෑකම් ගැන නම් දන්නේ නෑ)
    හැමෝටම එන ප්‍රශ්න ගැන නෙමේ මන් කියන්නේ
    check blood, before sex together
    ok brother
    ------ Post added on Oct 5, 2024 at 12:33 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යාලුවෙක්ට උන ප්‍රශ්නයක්, කෙල්ලයි කොල්ලයි එකම ගමේ, දෙන්නගෙම එකම වාසගම තියෙන්නේ, ටිකක් දුලබයි, ඒ ගමේ ඒ වාසගමින් පවුල් ටිකක් ඉන්නවා, හැබැයි මුන් දෙන්න නෑ කමක් වෙනවද නැද්ද කියන්න දන්නේ නෑ. ඒ කියන්නේ තාත්තල දෙන්න ලේ නෑයෝද කියල කියන්න දන්නේ නෑ..
    දෙන්න මැරි කලොත් ප්‍රශ්න වෙන්න පුලුවන්ද? ප්‍රශ්න වෙනවද කියල කලින් බලන්න පුලුවන්ද?
    Pls check the blood... bloody... before
    Horoscope