දෙන්නම එකයි

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    නිවැරදි වාර්තාව

    ළමා වයසේදී පාසල් නොගොස් කට්ටි පැන මිතුරන් සමඟ විනෝද වූ අජිත් විවිධ මගඩි ජාවාරම් වලට හවුල් වෙමින් සල්ලාල ජීවිතයක් ගත කරද්දී අනපේක්ෂිතව ලද ධනයකින් පොහොසතෙක් විය. තමාගේ අපකීර්තිමත් අතීතය වළලා දැමූ හෙතෙම විවිධ සමිති සමාගම්වලට බැඳී වෙනස් ජිවිතයකට අරඅඳිමින් සිටියදී පියකරු යුවතියක මුණගැසිණ.

    ඇය කෙබඳු ස්ත්‍රියක දැයි සැක සිතූ හේ පෞද්ගලික රහස් පරීක්ෂකයකු හමුවී ඇය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස දැන්වීය. හරියටම සතියකින් අපේක්ෂිත වාර්තාව ඔහු වෙත ලැබුණි. එහි මෙසේ සඳහන්ව තිබුණි.
    ”ඇය උසස් පවුලකට අයත්, වැදගත් නිලතල දරන සොයුරු සොයුරියන් සහිත, උගත්, ධනවත් සංවර තැනැත්තියකි. ඇයගේ අතීතය ද යහපත්ය. ඇය පිළිබඳ කිවයුතු කිසිදු වරදක් නොමැත. එහෙත් ඇය මේ දිනවල විවිධ හොර ජාවාරම් මඟින් පොහොසත් වූ, නූගත්, නරක අතීතයක් ඇති සල්ලාලයකු හට හසුවී සිටී.”
    mekana fatta:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයාගේ ගුරුතුමා නේද ඔයාට අත හිත දුන්නේ?:)
    එයත් මට ගොඩක් අත දුන්නා. හිතනම් දන්නේ නෑ. මට නිවාඩුවක් ලැබුනු හැම වෙලේම මම කලේ කවි ලියන එක:D
    මොනාද මේවලින් වෙන්නේ,.. :eek:
    කාමුතු ජාතියේ වැඩ වෙනවා. පුංචි අය ඒවා දන්නේ නෑ:D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කාමුතු ජාතියේ වැඩ වෙනවා. පුංචි අය ඒවා දන්නේ නෑ:D

    අයියෝ,.. පුංචි අපිට නැද්ද ඉඩක්.. :D
    සුරෝ,.. මාවත් TorrentLeech එක ඇතුලට ගනින්කෝ... :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අයියෝ,.. පුංචි අපිට නැද්ද ඉඩක්.. :D
    සුරෝ,.. මාවත් TorrentLeech එක ඇතුලට ගනින්කෝ... :(
    මගේ ලඟ ඉන්විටේෂන් නෑ බං. හම්බුන ගමන් දෙන්නම්. :(නිකමට ට්‍රෝජගෙන් අහලා බලපන්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නොබලපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බොහොම ස්තූති මේ වේලි වේලි තිබ්බ ත්‍රෙඩ් එක උඩට ගත්තට
    අපේ කෙනෙක්නේ ඉතින් අපි කොහොමද අහක බලන් ඉන්නේ?
    උදව්වක් කරන ඒක අපේ යුතුකමනේ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ කෙනෙක්නේ ඉතින් අපි කොහොමද අහක බලන් ඉන්නේ?
    උදව්වක් කරන ඒක අපේ යුතුකමනේ.
    මෙහෙම හිතන අය අද සමාජයේ කොච්චර හිඟද. එවන්නන්ට ඔබ මහත් ආදර්ශයක්
    දිගටම ඔබේ හොඳ හිත පතුරන්න. ඔබට ජය
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහෙම හිතන අය අද සමාජයේ කොච්චර හිඟද. එවන්නන්ට ඔබ මහත් ආදර්ශයක්
    දිගටම ඔබේ හොඳ හිත පතුරන්න. ඔබට ජය
    ස්තුතියි අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අහ් එහෙමද,.. එල,. එල,.. :(
    තියෙන එකෙක් ඉන්නවා. ඌ උඹේ ටොරන්ට් ක්ලයන්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඉල්ලනවා ස්ටැටිස්ටික්ස් වල. දියන් බලන්න. ම ට්‍රයි එකක් දෙන්නම්