mekana fattaනිවැරදි වාර්තාව
ළමා වයසේදී පාසල් නොගොස් කට්ටි පැන මිතුරන් සමඟ විනෝද වූ අජිත් විවිධ මගඩි ජාවාරම් වලට හවුල් වෙමින් සල්ලාල ජීවිතයක් ගත කරද්දී අනපේක්ෂිතව ලද ධනයකින් පොහොසතෙක් විය. තමාගේ අපකීර්තිමත් අතීතය වළලා දැමූ හෙතෙම විවිධ සමිති සමාගම්වලට බැඳී වෙනස් ජිවිතයකට අරඅඳිමින් සිටියදී පියකරු යුවතියක මුණගැසිණ.
ඇය කෙබඳු ස්ත්‍රියක දැයි සැක සිතූ හේ පෞද්ගලික රහස් පරීක්ෂකයකු හමුවී ඇය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස දැන්වීය. හරියටම සතියකින් අපේක්ෂිත වාර්තාව ඔහු වෙත ලැබුණි. එහි මෙසේ සඳහන්ව තිබුණි.
”ඇය උසස් පවුලකට අයත්, වැදගත් නිලතල දරන සොයුරු සොයුරියන් සහිත, උගත්, ධනවත් සංවර තැනැත්තියකි. ඇයගේ අතීතය ද යහපත්ය. ඇය පිළිබඳ කිවයුතු කිසිදු වරදක් නොමැත. එහෙත් ඇය මේ දිනවල විවිධ හොර ජාවාරම් මඟින් පොහොසත් වූ, නූගත්, නරක අතීතයක් ඇති සල්ලාලයකු හට හසුවී සිටී.”


repost

කාව්‍ය රචනා වගයක්. මම සමස්ථ ලංකා ගිය කාලේ ලියපුවාමොනාද බං මේ,..![]()

කාව්‍ය රචනා වගයක්. මම සමස්ථ ලංකා ගිය කාලේ ලියපුවා![]()

කාව්‍ය රචනා වගයක්. මම සමස්ථ ලංකා ගිය කාලේ ලියපුවා![]()

එයත් මට ගොඩක් අත දුන්නා. හිතනම් දන්නේ නෑ. මට නිවාඩුවක් ලැබුනු හැම වෙලේම මම කලේ කවි ලියන එකඔයාගේ ගුරුතුමා නේද ඔයාට අත හිත දුන්නේ?![]()

කාමුතු ජාතියේ වැඩ වෙනවා. පුංචි අය ඒවා දන්නේ නෑමොනාද මේවලින් වෙන්නේ,..![]()

කාමුතු ජාතියේ වැඩ වෙනවා. පුංචි අය ඒවා දන්නේ නෑ![]()


මගේ ලඟ ඉන්විටේෂන් නෑ බං. හම්බුන ගමන් දෙන්නම්.අයියෝ,.. පුංචි අපිට නැද්ද ඉඩක්..
සුරෝ,.. මාවත් TorrentLeech එක ඇතුලට ගනින්කෝ...![]()
නිකමට ට්‍රෝජගෙන් අහලා බලපන්බොහොම ස්තූති මේ වේලි වේලි තිබ්බ ත්‍රෙඩ් එක උඩට ගත්තටනොබලපු අය වෙනුවෙන් ඉදිරියට ගත්තා.
අපේ කෙනෙක්නේ ඉතින් අපි කොහොමද අහක බලන් ඉන්නේ?බොහොම ස්තූති මේ වේලි වේලි තිබ්බ ත්‍රෙඩ් එක උඩට ගත්තට
මෙහෙම හිතන අය අද සමාජයේ කොච්චර හිඟද. එවන්නන්ට ඔබ මහත් ආදර්ශයක්අපේ කෙනෙක්නේ ඉතින් අපි කොහොමද අහක බලන් ඉන්නේ?
උදව්වක් කරන ඒක අපේ යුතුකමනේ.
ස්තුතියි අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට.මෙහෙම හිතන අය අද සමාජයේ කොච්චර හිඟද. එවන්නන්ට ඔබ මහත් ආදර්ශයක්
දිගටම ඔබේ හොඳ හිත පතුරන්න. ඔබට ජය
මොන හු^^ක්ද. දැන් මේක තොගේද මගේදස්තුතියි අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට.
මගේ ලඟ ඉන්විටේෂන් නෑ බං. හම්බුන ගමන් දෙන්නම්.නිකමට ට්‍රෝජගෙන් අහලා බලපන්

තියෙන එකෙක් ඉන්නවා. ඌ උඹේ ටොරන්ට් ක්ලයන්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඉල්ලනවා ස්ටැටිස්ටික්ස් වල. දියන් බලන්න. ම ට්‍රයි එකක් දෙන්නම්අහ් එහෙමද,.. එල,. එල,..![]()