දෙන්නා දෙපැත්තෙන් අපි මැද්දෙන්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙන්නා දෙපැත්තෙන් අපි මැද්දෙන්

b.jpg

MY3.jpg

MR.jpg
 
IOSiri

Member
Dec 6, 2014
217
23
0
හැටි විතරක් ගොඩේ පෙනුම මුන්ගේ සනුහරේම. ඒකට අපේ ජනාධිපතිතුමා, බලන්න කොච්චර ප්‍රතාපවත් පවුලක්දස් කියලා. දැයට සේවයක් කරන පුත්තු තුන් දෙනෙක්. සිරිසේනගේ කොල්ලා කරයි මේක. කෙල්ල ගැන නොකියා ඉන්නම්.
 
IOSiri

Member
Dec 6, 2014
217
23
0
2e348sw.jpg

ආහ්. දෙන්නම් මේ ෆොටො දාපු එකාට ගේම. ෆොටො දාපු හරකා ඔක්කොම දන්නවා කියලා හිතාගත්තට ඌට අමතක උනා ෆොටො ටික geotag වෙලා කියලා. සොන්නයා ෆොන් එකෙන් අරන් තියෙන්නේ. දැන් ලොකේශන් එක දන්නවා තො ඉන්න. ආයේ අපේ ජනාදිපතු තුමාට අපහාස කලොත් තොට රජ දඩුවම් දෙන්නේ.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    2e348sw.jpg

    ආහ්. දෙන්නම් මේ ෆොටො දාපු එකාට ගේම. ෆොටො දාපු හරකා ඔක්කොම දන්නවා කියලා හිතාගත්තට ඌට අමතක උනා ෆොටො ටික geotag වෙලා කියලා. සොන්නයා ෆොන් එකෙන් අරන් තියෙන්නේ. දැන් ලොකේශන් එක දන්නවා තො ඉන්න. ආයේ අපේ ජනාදිපතු තුමාට අපහාස කලොත් තොට රජ දඩුවම් දෙන්නේ.

    ගේම දෙන්න බැරිනම් වත්ත හරි දියන් ගොන් පාලම් කොකා. ලොල්
    පලයව් ගිහින් කටවුට් එල්ලපන් තොගේ කණුරජාගෙ. ඉක්මනටම හම්බකරන දෙයක් හම්බකරගනින්. තව මාසයයි තියෙනනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයිවර් කඩේකින් කාලා, ජාතියට බණ කියන එක ආතල් බන්..
    ප්ලේන්ටියක්වත් නැතුව හාමතේ ඉන්න උන් උන්ට පේන්නෑ බන්..
    ඉඳිකට්ටක් මෝල් ගහක් කරන මාධය වැඩ සුපිරියි නේද බන්..
    කතිරෙ ගහද්දි වැඳ වැඳ දෙකට නැමිච්ච උන් බෙහෙතකටවත් අද නෑ බන්..
    හීන දැක දැක ඇඟිලි ගැන්නට හීන පේන්නෙ නින්දෙන් බන්..
    ඇස් ඇරල ලෝකය පේද්දි අපිට අපි ගැන ලැජ්ජයි බන්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැටි විතරක් ගොඩේ පෙනුම මුන්ගේ සනුහරේම. ඒකට අපේ ජනාධිපතිතුමා, බලන්න කොච්චර ප්‍රතාපවත් පවුලක්දස් කියලා. දැයට සේවයක් කරන පුත්තු තුන් දෙනෙක්. සිරිසේනගේ කොල්ලා කරයි මේක. කෙල්ල ගැන නොකියා ඉන්නම්.

    ආරංචි උඹලා කන පුන්නක්කු තණකොළ නොමිලේ අද හෙටම නිල් බලකායෙන් උඹලගේ ගෙදරටම ඇවිත් බෙදලා දෙනවා කියලා :lol::lol::lol::lol: