දෙන්නා දෙපෙත්තේ

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    දෙන්නා දෙපෙත්තේ

    1-mahinda.jpg
    1-sarath.jpg
    ජනාධිපතිවරණය ජය තහවුරු කිරීමේ රැස්‌වීම්වලට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10 වැනිදා) යාපනයට පැමිණියේය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නල්ලූර් කෝවිල වෙත පැමිණ ආශිර්වාද ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
    ඡායාරූපය - සුදත් සිල්වා
    විහාරමහා දේවි එළමහන් රංග පීඨයේදී පෙරේදා (09 දා) පැවැති රණහංස අභිෂේක පූජාවේදී රාමඤ්ඤ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියන් විසින් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා මහතාට විහාර මහා දේවි ප්‍රකාශය පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
    ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත