දෙන්නෑ තොපිට

dilann

Well-known member
  • Jul 6, 2018
    68,688
    169,092
    113
    එකමත් එක රටක
    ඉතින් අපේ උන්ට පාඩුද? නෑනේ... නෑනේ.... 🤣🤣🤣🤪🤪🤪🤪🤪
    නෑ බන්. ගන්න තිබ්බ නම් මම සල්ලි දීල ගන්නවා. මම උන්ගේ customer support එකටත් දෙපාරක් විතර කතා කරල බලලා තියනව payoneer එකෙන් වත් ගෙවන්න. ඒත් බෑ . usa දන්නා එකෙක් ගෙවන්න දීල ගන්න බැලුව ඒකත් අවුලක් ආව. උන් කියන්නේ reseller කෙනෙක්ගෙන් ගන්නලු. ලංකාවේ උන්ගේ branch එකක් වගේ නෑලු . :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නෑ බන්. ගන්න තිබ්බ නම් මම සල්ලි දීල ගන්නවා. මම උන්ගේ customer support එකටත් දෙපාරක් විතර කතා කරල බලලා තියනව payoneer එකෙන් වත් ගෙවන්න. ඒත් බෑ . usa දන්නා එකෙක් ගෙවන්න දීල ගන්න බැලුව ඒකත් අවුලක් ආව. උන් කියන්නේ reseller කෙනෙක්ගෙන් ගන්නලු. ලංකාවේ උන්ගේ branch එකක් වගේ නෑලු . :rofl:
    Uba gattata lankawe godak aya paid services use karanne nane. Ithin mehe detun denekta operations karana eka paduyi.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,688
    169,092
    113
    එකමත් එක රටක
    Uba gattata lankawe godak aya paid services use karanne nane. Ithin mehe detun denekta operations karana eka paduyi.
    හරි බන්.. මම ඕන තරම් online services softwares සල්ලි දීල පාවිච්චි කරනවා. මුන්ට විතරයි රටින් රටට වෙනම operations කරන්න ඕනේ. :baffled:
    onlineම වැඩේ කරල දාන්න අනිත් උන්ට පුලුවන් එකේ මුන් එහෙම කරන්නේ නෑ . එකයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    නෑ බන්. ගන්න තිබ්බ නම් මම සල්ලි දීල ගන්නවා. මම උන්ගේ customer support එකටත් දෙපාරක් විතර කතා කරල බලලා තියනව payoneer එකෙන් වත් ගෙවන්න. ඒත් බෑ . usa දන්නා එකෙක් ගෙවන්න දීල ගන්න බැලුව ඒකත් අවුලක් ආව. උන් කියන්නේ reseller කෙනෙක්ගෙන් ගන්නලු. ලංකාවේ උන්ගේ branch එකක් වගේ නෑලු . :rofl:
    එක පාරක් එකෙක් දාල තිබ්බ නේද ps ගත්ත කියල අමාරුවෙන්. ඌ දැන් කිරියේ නැද්ද මන්දා. @sadunbuwa වගේ මතක හරියට ශුවර් නෑ. 😊😊
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපිට අදිරාජ්යවාදී පකවල් ඕනා නැහැ!

    ශී ජින්ග් පින්ග් ස’ තමයි අපේ රාජෝත්තම දෙවි සමිදානන්!

    මීට ලන්කාවේ ෆේල් ස’ සහ පූට්ටු ගොට්ටාපාලුවන්

    View attachment 121384
     
    • Sad
    Reactions: S.E.R.E.N.A

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මම දැකලා තියනවා හොද Forex site වල raffel link වලින් කට්ටිය එකතු කරද්දී හම්බෙන $ ගානක් පවා Sri lankan අයට ලැබෙන්නේ නැහැ (Eg : ඉස්සර Etoro දැන් නම් ලංකාවේ අය ගන්නෙත් නැහැ)
    Fx Pro වගේ හොද forex site ලංකාවේ අයට register වෙන්න දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: S.E.R.E.N.A