දෙන්න එක චන්දයක් ජවිපෙට

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I never voted for JVP
    2010 - Maina
    2015 - Hitan
    2019 - Nota

    I never imagined of giving to JVP coz I hate AKD so much.

    But enough is enough.

    2024 I'll give my vote for AKD for sure.
    2010- got fooled
    2015- got fooled
    2020- got fooled
    2025- going to get fooled

    vote for someone outside the current political arena. JVP opinion on mcc,eastern terminal and yugadanavi shows that they are just opportunists.




    ප්‍රදාන පක්ස දෙක ඇරෙන්න වෙන කෙනෙක්ට දෙන්න බ්‍රෝ.
    ඔය දෙකේම ඉන්නේ තමන්ගේ බඩ ගැන හිතන උන් විතරයි.
    ------ Post added on Dec 29, 2021 at 10:27 PM


    pradhana paksha 3ma bro.
    ------ Post added on Dec 29, 2021 at 11:32 PM
     
    • Like
    Reactions: aneasarayana

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    2010- got fooled
    2015- got fooled
    2020- got fooled
    2025- going to get fooled

    vote for someone outside the current political arena. JVP opinion on mcc,eastern terminal and yugadanavi shows that they are just opportunists.
    Nope. A person is not going to be failed over and over. I'll not failed this time. I will be fooled if I vote for Pathum Kernal.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata kaammali ban chande danna yanna

    wahanayak ewapan... mata kanna bath ekak ekka... thawa mage welawata sallj ona.. 6000
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේක තමයි ප්‍රශ්නේ.
    අනුර සහෝදරයම කියනවා ලක්ෂ 69 කියන්නේ රටට සැබෑ ලෙසම ආදරය කරපු පිරිසක් කියලා.
    හැබැයි ඒ ගොල්ලෝ තෝරාගත්තේ වැරදි පිරිසක් කියල ඒ ගොල්ලො තේරුම් ගද්දි පරක්කු වැඩියි.
    ඒ 69 ඇතුලෙත් තාමත් රාජපක්සලව අදහන පිරිසක් ඉන්න එක නම් පුදුමයක්.
    2025 වෙනකං මේ පාලනය මෙහෙම තිබ්බොත් වෙන කාටවත් ආයේ එන්න ලැබෙන්නේ නෑ.දැන් ඉන්නේ අමාරුම තැන.දැන් දක්ෂයෙක් ඉදිරිපත්වෙලා පාර්ලිමේන්තු බලය අරන්(උපාය ශීලීව) විස්වාස බන්ගේකින් ජනාදිපති ඉවත් කරලා රට හදන එකයි කල යුත්තේ.එහෙම කෙනෙක්ට බැරි වුනොත් සර් මේක ඇදගෙන යයි.ප්‍රශ්නත් ටික ටික ඉවර වෙයි.කලින් කිවුව වගේ දැන් මේ රට ආයේ වැටෙන්න තැනක් නෑ.අමාරුම තැන අදින කෙනා දිනනවා.( 69 /77 /89/2004 උනෙත් එහෙම තමා)මේක ලංකාව.මේකේ අනිවාර්ය යු එන් පී චන්ද 2025 වෙනකොටත් ලක්ෂ 35ක් තියනවා.අනිවාර්ය නිදහස් පක්ෂ චන්ද ලක්ෂ 40 ක් තියනවා.ඔය දෙක කකුල්දෙක අස්සේ තියනදෙක හෙල්ලෙනවා වගේ හෙල්ලෙන්නේ නෑ.ඔකවෙනස් වෙන්න තව අවුරුදු 20ක් යනවා.දැනට අවුරුදු 60 ට වැඩි චන්ද හැලිලා යනවා.දැනට අවුරුදු 50න් උඩ චන්ද බාගෙකට වඩා අඩුවෙයි.අවුරුදු 20ක පිරිසකගේ 40 ට අඩු චන්ද හා අලුත් චන්ද අවුරුදු 20ක කාණ්ඩයට බලය එයි.ඒකනිසා 2025දි අනුර නිදහස් පක්ෂය එකතුකරන් ආවොත් අනිවාර්යෙන් දිනයි.නැතිනම් සජිත්ට එකතුවෙන්න වෙනවා.
    තව අවුරුදු 3කින් මේක බම්ප් කරන කෙනා මේ කිවුවදේ එදාට මතක් කරලා දෙයි
     
    • Like
    Reactions: aneasarayana

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Pissuda okunta chande denna..

    මුන්ට දෙන්න ඔනේ කියලානේ ඔය නොකියා කියන්නේ? 🤭 lets do it...

    DsG_1efUcAA9S5r.jpg
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් අනුර වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... අනුර තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි අනුර ට කඬේ යන්නේ....???????

    නැත.... අප අනුර ට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය..🖖

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...🖖
     
    Last edited:
    • Haha
    Reactions: senal neveyi

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වේස බයියෝ වෙස් ගන්න දස්සයි.
    ලංකා දේසපාලනයේ මාධ්‍ය භාවිතය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනව ඔයී මේව දැක්කම. ඒ වුනාට ඉතින් ඕව කියවන්නෙ කීයෙන් කී දෙනාද.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Nope. I had a doubt. But there was no good option by that time. (Now don't mentioned about AKD. I hate him earlier)

    What has AKD done to change your opinion? Basically nothing I guess but now you despise Gota more. Your decision is not based on positive factors rather on
    the relative scarcity of negative factors.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරි කෙලින්ම කතාවට එමුකෝ
    මොකක්ද පාවිච්චි කරන්න බලාපොරොත්තු වන අර්ථ ක්රමය සහ ප්රතිපත්තීන් ?
    දැනට පැහැදිලිවම පේනවා ඔවුන් සමාජ වාදි අර්ථ ක්රමයට ඉතා සමීප බව
    එතකොට මේ ක්රමයේ ලක්ෂණ නම් ආනයන අධෛර්යමත් කිරීම සහ ස්වයංපෝෂිත අර්ථ ක්රමයකට යාම මේක කොච්චර පහසු වෙයිද ? කියන්ඩකෝ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Another Punnakku Bayiya

    හීන්නුල් set ;-)(y)

    අනුර කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් අනුර වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... අනුර තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි අනුර ට කඬේ යන්නේ....???????

    නැත.... අප අනුර ට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය..🖖

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...🖖



    Pusi2HL.jpg
     
    • Haha
    Reactions: Sandy_Fdo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    JVP එකේ බදු ප්‍රතිපත්තිය මොකක්ද? 30% - 40% වගේ ආදායම් බද්දක් පනවන්නද නැත්නම් දැන් වගේ දෙයක්ද? රාජ්‍ය සේවක පිරිසේ ප්‍රමාණය ගැන අදහස කුමක්ද?
     
    • Like
    Reactions: Solo Rider