දෙන්න යන අපේ උන්ටත් හොද පාඩම් මේවා.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉන්දියන් පඩයෝ හිතන් ඉන්නෙ හැම දේකින්ම ග්‍රේටස්ට් උන් ඉන්නෙ ඉන්දියාවෙ කියලා.උදාහරණෙකට ක්‍රිකට් ගත්තොත් උන් කියන විදියට හොඳම බැටා සචින්,හොඳම කවර් ඩ්‍රයිව් එක කෝලිගෙ.හොඳම ෆිනිෂර් දෝනි.හොඳම ස්පිනර් කුම්බ්ලේ.හොඳම බෝලර් බුම්රා.හොඳම ඕපනර් ෂෙවාග්.ඔන්න ඔය වගේ.ඒ උනාට අමු ගොබ්බයෝ.හෙන අපිරිසිදුයි.මෝඩයි.මැනර්ස් දන් නෑ.කපුටො වගෙ යන යන තැන කෑගහනවා දඟලනවා.එක පාරක් අපි ගියපු රෙස්ටෝරන්ට් එකකට ඉන්දියන් සෙට් එකක් ඇවිල්ලා දෙකක් කරා එතන.මටත් පේන්න බෑ ඕකුන්ව.