ඒක නම් මාරම කටහඬක් බං. අලුත් music එකත් නියමයි. නිකමට හොඳ headphones දෙකක් දාලා මේ හතර අහල බලහන්කො. 

Perhaps listen to his voice with a visual?who the fuck is this guy
මේක බලන ගමන් අහපංඅදමයි ඇහුවේ ඔයි![]()
අදමයි එහෙම එකෙක් ගැන ඇහුවේ.![]()
මෙලෝ රහක් නෑ නේ බන්. විරේක පෙත්තක් බිල වගේ. video එක නම් හොදයි.මේක බලන ගමන් උගෙ කටහඬ අහපං
උඹෙ phone එකේ ස්පීකර් අවුල්ද. මට නම් ලස්සනයි.මෙලෝ රහක් නෑ නේ බන්. විරේක පෙත්තක් බිල වගේ. video එක නම් හොදයි.

අනේ මන්දා ඉතින්. මට නම් ලස්සනයි. ගෑනු touch එක හොඳයි වගේ.Lol oita wada sira covers karana un innawa ban..
Sirawatama man me covers walata wada mewage originals set wenawa...
Oya as dekata sinduwa ahuwa, winasa karalane ban, thanikarama ganu touch ekak deela, Kingsly ge eka ahapan mekath ekka![]()
අනේ මන්දා ඉතින්. මට නම් ලස්සනයි. ගෑනු touch එක හොඳයි වගේ.
උඹට කන්චිගෙ කටකාර බඳින්නට එකත් අවුල්ද? උපාලි කන්නන්ගරගෙ සිංදුව කාලා කියලා හිතෙනවාද?
Upalige cover eka ahuwe na, mata personally me wage lamaka voice walin karana covers set wen naha ban, meka ahala balapan..
පොරමචං මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ
Perhaps listen to his voice with a visual?
මේක බලන ගමන් අහපං![]()