Adu gane Nadeemal ge voice eka tharam wath voice eka deep ewa witharai mata set wenne, ara wage lamaka voice set wen na, uge aulak newei mage choice eka,u hodata sing karanawaඒකත් පට්ට. මෙහෙම slow, වැඩි ඩකඩම් බොකඩම් ඔක්ටපෑඩ් කෑලි නැති වුණාම මම පට්ට ආසයි.
මුගෙ voice එක හෙන ගැඹුරුයිනෙ. ඒකත් හොඳයි, හැබැයි tenor, alto වගේ ඒවා තමයි මම වැඩිපුරම ආස. (හින්දි ගත්තොත් KK ලා, සෝනු නිගම්ලා වගේ සෙට් එකේම voice තියෙන range එක)
අනේ මන්දා උඹෙයි මගෙයි රසය වෙනස් ඇති.
------ Post added on Jun 10, 2022 at 7:11 AM