දෙනුවර මැණිකේ

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫


    අලුතෙන්ම ආපු කෝච්චිය. කොළඹ ඉදන් බණ්ඩාරවෙල වලට පැය 7 විනාඩි 30න් යන්න පුළුවන්. මේකේ යන්න පුළුවන් booking කරලා විතරයි normal ටිකට් යන්න බැහැ.​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේකේ යන්න පුළුවන් booking කරලා විතරයි normal ටිකට් යන්න බැහැ.

    ටිකට් එකක් බුක් කරගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙයි එහෙනම්. සාමාන්‍යයෙන් අනිත් කෝච්චිවලට කොහොම බැලුවත් සීට් හැමදාම බුක් නේ.. :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    දෙනුවර මින් පසු එක නුවරක් වෙයි
    දෙනුවර මැණිකේ නුවර බලා යයි
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ටිකට් එකක් බුක් කරගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙයි එහෙනම්. සාමාන්‍යයෙන් අනිත් කෝච්චිවලට කොහොම බැලුවත් සීට් හැමදාම බුක් නේ.. :rofl:

    apo ow epama wena wade :angry: booking app ekak enawa kiwwa eth tama ne :rolleyes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    Mobitel හරහා ටිකට් බුක් කරන්න පුලුවන් හරි ලේසියි. 365 ඩයල් කරන්න
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාවෙ ට්‍රේන් ඵකක යන්නත් බුක් කරන්න ඕනද..

    mekata book karannama one. :yes:

    Mobitel හරහා ටිකට් බුක් කරන්න පුලුවන් හරි ලේසියි. 365 ඩයල් කරන්න

    Ow eka tamai lesima. Dialog nan 444.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලගදි ඉදන් බෙලිඅත්තටත් දාල තියනවනේ ඔයවගේ එකක්
    ඒකත් ෆස්ට් ක්ලාස් එක සම්පූර්නයෙන් බුක් වෙනවා, කලින් බුක් කරන්න ඕන සීන් එකක් තියෙන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝච්චියෙ ගිහින් නැ යාලුවනේ වැඩිය
    කෝච්චියෙ ගිහින් ජැක් එකක් ගහන්න ආසය්

    බස් එකේ වගේමද
    බස් එකේ නම් ගහල තියෙනව ඒලෙවල් කරන කාලෙ අම්මෝ
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලගදි ඉදන් බෙලිඅත්තටත් දාල තියනවනේ ඔයවගේ එකක්
    ඒකත් ෆස්ට් ක්ලාස් එක සම්පූර්නයෙන් බුක් වෙනවා, කලින් බුක් කරන්න ඕන සීන් එකක් තියෙන්නෙ

    Ah dakshina intercity ekaneda. Class S13 nil pata eka. Ow booking hariyata system ekak nathi ekai awula.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කෝච්චියෙ ගිහින් නැ යාලුවනේ වැඩිය
    කෝච්චියෙ ගිහින් ජැක් එකක් ගහන්න ආසය්

    බස් එකේ වගේමද
    බස් එකේ නම් ගහල තියෙනව ඒලෙවල් කරන කාලෙ අම්මෝ

    engine ekatada natthan petti walatada jack eka gahanne..
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කෝච්චියෙ ගිහින් නැ යාලුවනේ වැඩිය
    කෝච්චියෙ ගිහින් ජැක් එකක් ගහන්න ආසය්

    බස් එකේ වගේමද
    බස් එකේ නම් ගහල තියෙනව ඒලෙවල් කරන කාලෙ අම්මෝ


    E office kochchi. Me long distance kochchi :rolleyes: