අලුතෙන්ම ආපු කෝච්චිය. කොළඹ ඉදන් බණ්ඩාරවෙල වලට පැය 7 විනාඩි 30න් යන්න පුළුවන්. මේකේ යන්න පුළුවන් booking කරලා විතරයි normal ටිකට් යන්න බැහැ.
මේකේ යන්න පුළුවන් booking කරලා විතරයි normal ටිකට් යන්න බැහැ.

ටිකට් එකක් බුක් කරගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙයි එහෙනම්. සාමාන්‍යයෙන් අනිත් කෝච්චිවලට කොහොම බැලුවත් සීට් හැමදාම බුක් නේ..![]()
booking app ekak enawa kiwwa eth tama ne 
BUMP..thnx for sharing
බම්පි
TFS mcn..
bump
දෙනුවර මින් පසු එක නුවරක් වෙයි
දෙනුවර මැණිකේ නුවර බලා යයි

ලංකාවෙ ට්‍රේන් ඵකක යන්නත් බුක් කරන්න ඕනද..

Mobitel හරහා ටිකට් බුක් කරන්න පුලුවන් හරි ලේසියි. 365 ඩයල් කරන්න
ලගදි ඉදන් බෙලිඅත්තටත් දාල තියනවනේ ඔයවගේ එකක්
ඒකත් ෆස්ට් ක්ලාස් එක සම්පූර්නයෙන් බුක් වෙනවා, කලින් බුක් කරන්න ඕන සීන් එකක් තියෙන්නෙ
කෝච්චියෙ ගිහින් නැ යාලුවනේ වැඩිය
කෝච්චියෙ ගිහින් ජැක් එකක් ගහන්න ආසය්
බස් එකේ වගේමද
බස් එකේ නම් ගහල තියෙනව ඒලෙවල් කරන කාලෙ අම්මෝ
කෝච්චියෙ ගිහින් නැ යාලුවනේ වැඩිය
කෝච්චියෙ ගිහින් ජැක් එකක් ගහන්න ආසය්
බස් එකේ වගේමද
බස් එකේ නම් ගහල තියෙනව ඒලෙවල් කරන කාලෙ අම්මෝ
