කොල්ලා ලොකුවෙලා දැං වීඩියො වෙනස් විදිහට ප්රසන්ට් කරනවාහ්![]()

ow mcho naththan engagement eka madine e nisa ehema danawa 
අම්මටසිරි දැන්නෙහ් දැක්කෙ මේක.. එල එල මචන්.. හවසට බලන්න ඕන. ජය..! tfs bro..!
![]()

Hichchi malliyee
Hoday wade
Sub ekak dala views dennam
Apita ohoma athal ganna set weddi naki wela
Naki unat itin hita tarunay

හෙනයා;25160711 said:මේක full booked train එකක්
හෙන ගේමක් දීලා ලබන මාසේ 7, 9 book කරේ..![]()


Apo ow 30 days kalin book karanna one. Eka dawasak parakku wunoth iwarai okkoma![]()

හෙනයා;25161002 said:දවසක් නෙමෙයි පුතේ.. උදේ 10 ට තමා බුකින් ඕපන් වෙන්නේ.. 10.10 වෙද්දි එදා 9 45 train එකේ 1st class බුකීන් ටික සේරම ඉවරයි![]()

app ekak nan ikmnata hadanna one mekata.BUMP![]()
Bump