පිලිමයක් කඩන්න ඕනි එකෙකුට පුලුවන්.ලතින් ඇමරිකානු මිනිස්සු චේගුවෙරා දේවත්වයේ ලා සලකනවා.ඔහුව ඝාතනය කරපු බොලිවියානු රටේ ජනාධිපතිම චේගුවෙරාට බොලිවියානු වීරත්වයේ සම්මානය දුන්නා.![]()
![]()
මේ තියෙන්නේ චේ කියන මිනීමරුවගේ ලතින් ඇමරිකානු රටවල කඩා දාපු පිළිම.
මේව කරන්න ඇත්තේ CIA එකෙන් වෙන්න ඇති..![]()
ඒ විතරක් නෙවෙයි ආජර්ටිනා පාපන්දු ක්රිඩක මැරඩෝනගේ බාහුවේ චේගුවෙරාගේ විශාල පච්චයක් කොටලා තියෙනවා. මිනිහා දුෂ්ඨයෙක් නම් එහෙම වෙයිද?
Bolivian President Pays Homage to Che Guevara Today
La Paz, 14 June (PL) The President of Bolivia, Evo Morales, will pay homage to Comandante Ernesto Che Guevara today, on the 78th anniversary of his birth, in the village of La Higuera, where the guerrilla lived his last hours.
As the office of the President of the Republic confirmed, the President will head the tribute, consisting of the opening of a medical center donated by Cuba and the graduation of a group of people who gained literacy thanks to the "Yes I Can" campaign, the campaign advised and equipped by Cuba.
In the opinion of Bolivian political leader Hugo Moldiz, those advances of government policy demonstrate the relevance of the struggle of the Argentinean-Cuban revolutionary, who sought to ensure that the Bolivian people had access to health and education.



