දෙනෝදාහක් මැද මහ දවල් කොටහේනේ වෙඩි පත්තු වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දෙනෝදාහක් මැද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරලා වැඩ පටන් ගත්ත අරගල කාරයන්ට ඔවා මොනවා ද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    දෙනෝදාහක් මැද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරලා වැඩ පටන් ගත්ත අරගල කාරයන්ට ඔවා මොනවා ද
    1674046740104.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    යකෝ කිසි බයක් සැකක් නෑනෙ බන් දැන් මිනී මරන්න. උබලා අලුතෙන් වාහන ගද්දි උනත් පොඩ්ඩක් හොයලා බලලා ගනින්, අහක යන පෝරියල් සෙට් වෙන්න උනත් පුලුවන් මේ යන විදිහට.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බෝක්කු ගානේ චන්ඩි බිහි උනොත්නම් ඉවරයි.මොනවා උනත් එක චන්ඩියයි ඉන්න ඕනේ. ඒ තමයි ආරක්ෂක අංශය. ඕකට තියන ගරුත්වේ, බය නැති උනොත් ඕකේ බලපැම එන්නේ අපේ ජිවිත වලටමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දෙනෝදාහක් මැද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරලා වැඩ පටන් ගත්ත අරගල කාරයන්ට ඔවා මොනවා ද
    මිනී මරලා ඇමරිකාවට පැනල ගියපු පවුලකට පුක දෙනගමන් හිතෙන දේවල් නේද :rofl:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    බෝක්කු ගානේ චන්ඩි බිහි උනොත්නම් ඉවරයි.මොනවා උනත් එක චන්ඩියයි ඉන්න ඕනේ. ඒ තමයි ආරක්ෂක අංශය. ඕකට තියන ගරුත්වේ, බය නැති උනොත් ඕකේ බලපැම එන්නේ අපේ ජිවිත වලටමයි.

    Anura aiyata chande diyan , nattan ova Heena tamai 😁
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මහින්දාගමනය එන්නෙ නෑ යකෝ. මහින්දාගමනය කියන්නෙ මහින්ද එනවා කියන එකට තනි වචනයක්
    එනවා බලබලපන් කෝ , ඌ ඇවිත් වෙන එකෙක් ඌ වෙනුවට රගපායි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අනුග්‍රහය සහ දායකත්වය සමාජ විකෘතියක් ඇති කළ අරගල පොන්නයොන්ගෙන්. 👹👹
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුග්‍රහය සහ දායකත්වය සමාජ විකෘතියක් ඇති කළ අරගල පොන්නයොන්ගෙන්. 👹👹
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දෙනෝදාහක් මැද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරලා වැඩ පටන් ගත්ත අරගල කාරයන්ට ඔවා මොනවා ද
    කාක්කෙක් මරලා තට්ට එල්ලන කිව්ව කසිප්පු ජොනිය ගෙන් අහගනින් කුලී කොමෙන්ට් තැරි බයි පොන්සියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭