මගේ තියෙනවා,
XFX RX 470 8 GB ග්රැපික් කාඩ් එකක් දවස් පහක් වගේ USE කලේ, අවුලක් නෑ මම දෙකක් ගෙන්නුවා, එකක් මම USE කරනවා දැනට, අනික විකුනනවා එකක් මට කොස්ට් උනේ 28ක් වගේ තමා ශිපින් එක්ක, 25කට වගේ දෙනවා,
තව එකක් තියෙනවා MOTHERBOARD එකක්, BIOSTAR TA320 BTC PRO, ඒකත් දවස් පහක් වගේ තමා USE කලේ, ග්රැපික් කාඩ් දෙකම ගහලා දවස් පහක් මනින් කලා, JOB එකක් කරන නිසා ඒකට වෙලාව නෑ, ඒ නිසා එක ග්රැපික් කාඩ් එකකුයි MOTHEBOARD එකයි විකුනනවා,
ග්රැපික් කාඩ් එක 25600
MOTHEBOARD එක 19000
කැමති කෙන්ක් ඉන්නවනම් ගන්න