ලාබෙට බඩුවක්

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    සින්හලුනේ මගේ ග්‍රැපික් කාඩ් එකක් තියෙනවා විකුනන්න.....

    XFX RX 470 8 GB. 45000.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    බ්‍රූන්ඩ් නිව් ද? මගේ ගාවත් තියෙන්නේ ඕකම තමයි. දැන් අවුරුදු 2ට වැඩී. තාම වැඩ ගිනි කසේට..
    ඔව් අවුරුදු තුනක් වගේ මගේ.... අවුලක් නෑ... හොදට වැඩ... RX 6600XT එකක් ගන්න කියල හිතන් විකුනන්නේ.... ඇත්තටම විකුනන්න හිටියේ නෑ.. අරක දැන් පට්ට ගනන්, ඉතින් සල්ලි මදි ඒකයි මේක දෙන්නේ....
     
    • Like
    Reactions: chirantha19890821