දෙපද පද ගැටුම්

Siyaathu

Member
May 21, 2010
393
31
0
මග ඇරුනට අද දැක්කනෙ සතුටු වෙයන්
පද ගැටුමෙදි මඩ කාලා පලා නොයන්

:yes::D:D:P

උන්නේ වටින රසවත් ත්‍රෙඩ් ගැන සොයමින්
මඩ නෑවත් හැරදාලා යයි නොසිතන්
 

Siyaathu

Member
May 21, 2010
393
31
0
තිබෙන නිසා කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා
යන්නෙ මෙමා කවි දෙපදට සමු දීලා ..............

:no::no::baffled::dull::oo::frown:

කළ යුතු නමුත් ගේ වැඩ මුල් තැන දීලා
ආයෙත් වරෙන් මේ පැත්තේ ගොඩ වැදිලා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහා..හොදයි කඩ නැතුවම මල් විකුණා
    කලින්වගේ හිරගේ උඹ වෙයි මකුණා

    :yes::D:D:P:P


    හිතුවද මම උඹ වගේම හිරේ ලගින හොරෙක් කියා....
    එලිකරනව උඹේ හොර වැඩ යාලු කම පැත්තකින් තියා....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තිබෙන නිසා කෙරුමට වෑඩ ගොඩ ගෑසිලා
    යන්නෙ මෙමා කවි දෙපදට සමු දීලා ..............

    :no::no::baffled::dull::oo::frown:

    ගිහිං වරෙං විදුරයො රෑ බෝ වෙන්න
    පෙරාපු රා තිබුනා වර සෙට් වෙන්න

    :yes::D:D:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    කිව්වට ඔහොම හිතේ දුකට අනම් මනම් සියාතූ....
    ගහ දන්නා අපහට කොල කඩා පෑම නොකල යුතූ....

    වතුර බේරලා බීලා බියර් හැලී
    ‍පදමට වෙරි වෙලා මල් කවි කියයි සොළී
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    වතුර බේරලා බීලා බියර් හැලී
    ‍පදමට වෙරි වෙලා මල් කවි කියයි සොළී

    කොච්චර කියෙව්වත් මේ මල්කවි අමද්‍යපයි.....
    පදමට වැදී කියවන්නේ සියාතුවයි....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උන්නේ වටින රසවත් ත්‍රෙඩ් ගැන සොයමින්
    මඩ නෑවත් හැරදාලා යයි නොසිතන්
    හතර වසරෙ උඹ සිංහල පොතේ හිද (සියාතු සීයාට නිවහනක් පාඩම)
    ගෙයක් සදා දුන්නේ අපිමයි සබද

    :yes::D:D:P:P

    හිතුවද මම උඹ වගේම හිරේ ලගින හොරෙක් කියා....
    එලිකරනව උඹේ හොර වැඩ යාලු කම පැත්තකින් තියා....

    එළි කරනව කියලා උඹ මීට කලින්
    ටෝච් එළිය ඇල්ලුවෙ බොලමයි රහසින්

    :yes::D:D:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    ගිහිං වරෙං විදුරයො රෑ බෝ වෙන්න
    පෙරාපු රා තිබුනා වර සෙට් වෙන්න

    :yes::D:D:P


    ගත තැවරෙනා විට සැන්දෑ සුළං රැළි
    මදු විත විනා අන් කිසිවක් නොවේ ජොලි :P:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කොච්චර කියෙව්වත් මේ මල්කවි අමද්‍යපයි.....
    පදමට වැදී කියවන්නේ සියාතුවයි....

    බියර් කියා මූ බොන්නේ පොල් රාලූ
    මාසෙට දෙපාරක් මූ හිරබත් කාලූ

    :yes::D:D:P:P
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කොච්චර කියෙව්වත් මේ මල්කවි අමද්‍යපයි.....
    පදමට වැදී කියවන්නේ සියාතුවයි....

    මල් කවියාට දුන්නේ වාචාල කටක්
    නැති කෙරුමටද දෙවියනි එළකිරට හෙටක් :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    එළි කරනව කියලා උඹ මීට කලින්
    ටෝච් එළිය ඇල්ලුවෙ බොලමයි රහසින්

    :yes::D:D:P:P



    මහ රෑ හොරකමේ ගිහින් තෝ වැටුනම කකුසි වලේ....
    ටෝච් ගහල උඹව ගත්තේ මතක නැද්ද උඹට මලේ....
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    බියර් කියා මූ බොන්නේ පොල් රාලූ
    මාසෙට දෙපාරක් මූ හිරබත් කාලූ

    :yes::D:D:P:P


    යන්නට ගොසින් හිරයෙන් උමගක් හාරා
    අහුවුණ විස්තරේ දන්නෙද මේ හූරා :D:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බියර් කියා මූ බොන්නේ පොල් රාලූ
    මාසෙට දෙපාරක් මූ හිරබත් කාලූ

    :yes::D:D:P:P

    උදේ හවස කසිප්පු බොන ඨකුර් යන බේබද්දා....
    බයිට් එකට පුලුටු හොයයි ඕකා හෙන මස් වැද්දා....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ගත තැවරෙනා විට සැන්දෑ සුළං රැළි
    මදු විත විනා අන් කිසිවක් නොවේ ජොලි :P:yes:

    ඇත්තයි සියාතුවෙ උඹ නම් පවසන්නේ
    හවසට වරෙන්, ඇවිදින් බයිටක් වෙන්නේ

    :yes::D:D:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මල් කවියාට දුන්නේ වාචාල කටක්
    නැති කෙරුමටද දෙවියනි එළකිරට හෙටක් :P

    මල්කවියගේ කට නැත්නම් මෙහෙම ඒවා නැගල යයිද....
    උඹලා වගේ පිස්සෝ නිසා එලකිරියට හොඳක් වෙයිද....
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    උදේ හවස කසිප්පු බොන ඨකුර් යන බේබද්දා....
    බයිට් එකට පුලුටු හොයයි ඕකා හෙන මස් වැද්දා....


    බයිට් එකට මස් හොයද්දි ගම පීරා නොම සද්දා
    අන්තිමේදි ගන්න වුණේ අකුලක හිටි කලවැද්දා
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    මල්කවියගේ කට නැත්නම් මෙහෙම ඒවා නැගල යයිද....
    උඹලා වගේ පිස්සෝ නිසා එලකිරියට හොඳක් වෙයිද....

    අමදප කියා නිති රා බොන මල්විය
    හක්කේ බුදු රැස් වුණත් බොක්කේ දඩ මස්ය
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මහ රෑ හොරකමේ ගිහින් තෝ වැටුනම කකුසි වලේ....
    ටෝච් ගහල උඹව ගත්තේ මතක නැද්ද උඹට මලේ....
    කකුසි වලක් වාගෙයි තොගෙ හැකර කට
    ඌරෙක් ගහල වැටුනේ තෝ බොරු වලට

    :angry::yes::yes::D:D:P:P:P


    යන්නට ගොසින් හිරයෙන් උමගක් හාරා
    අහුවුණ විස්තරේ දන්නෙද මේ හූරා :D:P
    අනේ බොලේ මොකද්ද ඒ කතන්දරේ
    මල්කවියා චා උන හැටි ඉදන් හිරේ

    :yes::D:D:confused::confused:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඇත්තයි සියාතුවෙ උඹ නම් පවසන්නේ
    හවසට වරෙන්, ඇවිදින් බයිටක් වෙන්නේ

    :yes::D:D:P:P


    කොතරම් වෙරි වුණත් සියාතු නොවේ බයිට්
    බෝතලෙ අරං එන්නම්කෝ වෙලා නයිට් :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උදේ හවස කසිප්පු බොන ඨකුර් යන බේබද්දා....
    බයිට් එකට පුලුටු හොයයි ඕකා හෙන මස් වැද්දා....

    පුලුටු මොටද බයිට් එකට තෝ හිටියේ
    තොට අමතකද ඈ ‍බොල ගොං මල් කවියේ
    අපි බීලා දාපු පොල්කටු හිටි අඩියේ
    ලෙවකෑවේ මල්කවි උඹමනෙ අයියේ


    :angry::angry::yes::yes::D:D