කොතරම් වෙරි වුණත් සියාතු නොවේ බයිට්
බෝතලෙ අරං එන්නම්කෝ වෙලා නයිට්
ඒක දන්නේ සියාතුවට වඩා අපියි
වෙරි වුනාම සියාතුවා බයිට් තමයි






කොතරම් වෙරි වුණත් සියාතු නොවේ බයිට්
බෝතලෙ අරං එන්නම්කෝ වෙලා නයිට්






අනේ බොලේ මොකද්ද ඒ කතන්දරේ
මල්කවියා චා උන හැටි ඉදන් හිරේ
![]()
ඒක දන්නේ සියාතුවට වඩා අපියි
වෙරි වුනාම සියාතුවා බයිට් තමයි
![]()
හැම පත්තරේකම පළ වුණ මුල පිටුවේ
තොරතුර දන්නෙ නෑ කියලා නොම සිතුවේ



පුලුටු මොටද බයිට් එකට තෝ හිටියේ
තොට අමතකද ඈ බොල ගොං මල් කවියේ
අපි බීලා දාපු පොල්කටු හිටි අඩියේ
ලෙවකෑවේ මල්කවි උඹමනෙ අයියේ
![]()
පදමට වෙරි වුණොත් මොර දෙන හඳ ඉල්ලා
බේබද්දා වුණත් ඨාකුර් හොඳ කොල්ලා







මේවා ඇහෙද්දිත් මට එයි ඔක්කාරේ
බිව්වම මොකද බොට වෙන්නේ සිංඤ්ඤෝරේ







දැන් දන්නවා ඒකද බොල සියාතුවේ
ඕකගෙ මගඩි වැඩ කිසිදා නිමා නොවේ
![]()

හිත හොද වැඩිකමට බොට බොන්නට දුන්නා
කබරය දදා එලිවෙනකං තෝ උන්නා
![]()

ඇත්තට බලාපන් මල්කවියාගෙ මොළේ
හාරපු උමග කෙළවර වුණෙ කකුසි වළේ![]()
![]()








බිව්වම මුකුත් මට වෙන්නෑ සියාතුවේ
මදි උන නිසයි ඌ පොල්කටු ලෙවකෑවේ
![]()




ඉස්තරම්ම බඩු කියලා ජරාව දුන්නේ උඹනේ
උඹට දිරෙව්වට මට නම් ඒවා දිරවන් නෑනේ








එහෙනම් බොල ඕකගෙ නම වෙනස් කර
'කකුසිකවි' යි බලමු ද භාවිතා කර
![]()


ජරාව කියා තෝ ඇතිවෙන්නට බිව්වා
උගුරට පිරිල තිබුනත් තව මදි කිව්වා
![]()
ඕකා කපටියා කට්ටයි මල් කවියා
තෝම්බුව දිග ඇරෙයි කියලා සිතා බියෙන්
හිටපු ගමන් මල්කවියා ඕෆ්ලයින්




අදහස අගෙයි හිමි වෙයි මගෙ මනාපය
හිත රිදිලා දැං දේවිද විලාපය



මිතුරන්ගේ බස් අසා බීවේ ජරාවය
අම්මප මේව මටනම් හොඳ පාඩම්ය



මේකා පදං වී ඉන්නේ හිරේ ගිහිං
එහෙදිත් මල් මැද්දා නොව හොරට ඉතිං
![]()

බලු වෑඩ කරන බෑල්ලකි මෑ එලකිරියේ
නොදනි තවම කිසිවෙකු ඒ ගෑන කිසිසේ![]()