දෙපද පද ගැටුම්

Siyaathu

Member
May 21, 2010
393
31
0

බලයට කැදරයි එය මිනිහාගේ හැටිය
බුද්ධිය මඳ කමින් එය විය මහ පිළිල

බලයට කෑදරෙන් නොසිටොත් කුලල් කකා
උඩුගං බලා පිහිනිය හැක නොමැත සැකා
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    කරන්නට හැකි දරුණුම දේ කුමක් කියා
    බලන්න මෙගේ Username එක.... එය දෙයි... වේවි කියා....
    7.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    බලයට කෑදරෙන් නොසිටොත් කුලල් කකා
    උඩුගං බලා පිහිනිය හැක නොමැත සැකා

    උඩින් පටන් ගෙන පහළට රට හදනවා වින
    හැමොම බලන් ඉන්නේ හදෙනා තුරු පහලින් උඩට....
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0

    සිංහල රටේ සිංහල යුනිකේත නැතී
    PC එකක් දැකුමත් මට දුකක් වෙතී :no:
    මොනා කරන්නද ගොයියෝ ඔහොම තමා...
    දැන් නම් අවුලක් නෑ මම ගෙදර තමා:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ආයුබොවන් ජේ ඩී අයි ලෙක්ස් මල්ලී
    මතකයි ඊයෙ කවි ලොව තුල කළ පෙරළී
    ආයුබොවන් ආයුබොවන් හායි මචං...
    ඉතිං ඉතිං දුක සැප හෙම කොහොම කියං...:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    අනේ මංද ඔය අංශෙට මම නම් නැත්තේ....
    නිවුස් වලින් විතරයි මම මැච් එක බැලුවෙ... :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kauruth nomathi me sandha welawe
    age susum mathakaya dalwunawe
    muwa wenna kandhulak nathi ninawwe
    pama wela weri hindhiyan hath ilawwe
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මංද ඔය අංශෙට මම නම් නැත්තේ....
    නිවුස් වලින් විතරයි මම මැච් එක බැලුවෙ... :D

    mamath wadiya owa gana dan naththe
    eith machan match baluwama fun aththe

    :D