දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පේන විදිහට අද ආදරේ ගැන වාගේ
    හැමදෙනාම දෙපදින් කවි පද ගලපන්නේ
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඌරා කිව්වේ උබ diesel අයියාටයි
    දැන ගත්තොත් උබෙ ඉල ඇට කුඩුම කරයි


    :rolleyes::yes:

    අතින් පයින් නම් බෑ කවියෙන් පමණයි
    thread එක මුලදි කොන්දේසිය එහෙම තමයි :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    පර ගැති චින්තනේ ඇති කල් අපේ හිතේ
    සත්තයි ලක් මවුන් හට සහනයක් නැතේ :no:

    සුද්දා පැල කලා ඒ බීජය ලක් පොලොවේ අපේ
    විනාශ කරලා පුච්චන්නේ කවදා අපි........
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    පේන විදිහට අද ආදරේ ගැන වාගේ
    හැමදෙනාම දෙපදින් කවි පද ගලපන්නේ


    සඳ එළියක් වෙලා ගලනා විට දෝරේ
    ආදරෙ කෙම්බිමකි මට ජීවන කතරේ :yes::D
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    සුද්දා පැල කලා ඒ බීජය ලක් පොලොවේ අපේ
    විනාශ කරලා පුච්චන්නේ කවදා අපි........


    අපේ දේ අපේ කම නිති ගරු කරමු
    මතු පරපුරට ඒවා අපි කියා දෙමූ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    සඳ එළියක් වෙලා ගලනා විට දෝරේ
    ආදරෙ කෙම්බිමකි මට ජීවන කතරේ :yes::D

    ගැලුවත් සුන්දරව ගඟුලකි ආලේ
    ගිලුනු අය එමටයි ඒ බව සිතපන්නේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අපේ දේ අපේ කම නිති ගරු කරමු
    මතු පරපුරට ඒවා අපි කියා දෙමූ

    අපි අපිට අයිති නැති ලොවක අපි
    උඩු ගම් බලා පිහිනිය විය යුතු වේය නිති...
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ගැලුවත් සුන්දරව ගඟුලකි ආලේ
    ගිලුනු අය එමටයි ඒ බව සිතපන්නේ


    අටලෝ දහම ගෙන හද තුළ ගාල් කර
    ජී‍විතෙ ගෙවමු දුක් ලතැවුල් පලවා හැර :D:yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එළකිරි එකේ වේගය අද මඳ වීලා
    වේලා ගනී Load වෙන්න, දන්නේ නැ ඇයි කියලා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    අතින් පයින් නම් බෑ කවියෙන් පමණයි
    thread එක මුලදි කොන්දේසිය එහෙම තමයි :yes:

    අතින් පයින් බඩින් කටින් අපි ඔට්ටුයි
    කවියෙන්නම් අනේ ලොක්කා උබ මට්ටුයි
     
    • Like
    Reactions: Siyaathu

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    අපි අපිට අයිති නැති ලොවක අපි
    උඩු ගම් බලා පිහිනිය විය යුතු වේය නිති...

    විමසා බැලුවොතින් මිතුරේ අතීතය
    මීටත් වඩා දුක් උවදුරු අපට විය
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අටලෝ දහම ගෙන හද තුළ ගාල් කර
    ජී‍විතෙ ගෙවමු දුක් ලතැවුල් පලවා හැර :D:yes:

    දුකත් සැපත් කාසියේ ඇති පැති වාගේ
    දුකම සැපයක්ය නොසිතයි කිසිදාක අපි
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    විමසා බැලුවොතින් මිතුරේ අතීතය
    මීටත් වඩා දුක් උවදුරු අපට විය
    නොපෙනුනත් මේ උවදුරු කල අපිට වින
    තාමත් ඒවා එහෙමයි වෙස් වලා ගෙන
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අතින් පයින් බඩින් කටින් අපි ඔට්ටුයි
    කවියෙන්නම් අනේ ලොක්කා උබ මට්ටුයි

    කුරුම්බැට්ටියක මොළයක් හිසේ දරා
    කවි කියන්න ආවද බැද්දේ හූරා :P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අතින් පයින් බඩින් කටින් අපි ඔට්ටුයි
    කවියෙන්නම් අනේ ලොක්කා උබ මට්ටුයි

    ඩීසල් අයියට අපි හැමදා කරයි ගරු
    වෙනකක් නිසා නොව යන්නෙත් අපි බස් වලයි මරු
    :lol:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    නොපෙනුනත් මේ උවදුරු කල අපිට වින
    තාමත් ඒවා එහෙමයි වෙස් වලා ගෙන

    රටට කෙළ වුණත් අදමිටු වාසි තකා
    දේශපාළුවන් ඉන්නේ රටම කකා :angry:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    රටට කෙළ වුණත් අදමිටු වාසි තකා
    දේශපාළුවන් ඉන්නේ රටම කකා :angry:

    බලයට කැදරයි එය මිනිහාගේ හැටිය
    බුද්ධිය මඳ කමින් එය විය මහ පිළිල