දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලම කිරි කිවුවා මන් ඔබට ]
    මරුම නමකි සෙටි උයේ ඨාකූරට
    මරු නම් අවැසි නැත ඨාකුර් මගේ නම
    කඩියෝ වෙනස් කරමුද ඔය උඹේ ගම


    takurge depada gatum dutuwa vita
    noliya inna bari viya ehi yamak mata
    aga mula nodanimi samawa denna mata
    pathami jayak me elakiriye samata
    අග මුග නොදත් සමනලි එය කමක් නැත
    නුඹෙ සුබ පැතුම නම් එළකිරි වගේ ඇත

    :D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    යනදා කියන්නම් අනිවා කොහෙද කියා
    වෙනදා වගේ පැනපං ගෙදරට නොකියා
    :rofl::rofl:




    ජේ කඩියා එක්ක හොර ගිවිසුම් ගහලා
    ටෙෆියා උගේ ලණුවක් හොදටම ගිලලා

    :rofl::rofl:


    ෆැන්ටයි ටොනික් පියනයි මට සිහිවෙනවා
    කඩියයි ටෙෆියි ඒ වාගෙම මැච් වෙනවා
    :rofl::rofl::P

    එයාර් පෝට් එක ළගයි බොලා මට..
    පාස් පොර්ටෙත් හැදුවා මම :D

    ගිලු ලනුවක් නැති ටෙ‍ෆියා
    අනේ අහිංකයෙකි මේ කඩියා:rofl:

    ටෙ‍ෆියා කවුද කියා මං නොදනී
    මැච් වෙනව නම් ඉතිං මාත් කැමතී:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැමදා නියං එකදා වැහි වලාවේ
    බකාඩියක් තනි රකිනා වෙලාවේ
    හිතට දුකයි මේ පාළුව හුදකලාවේ
    ඉක්මනටම ගෙදර යන්න ලැබුනාවේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1000 ගහපු තැන මෙතැනයි
    2000ටත් සිදු උනෙ එහෙමයි
    3000 ගහන්නෙ මෙහිම තමයි
    එලකිරියට සැමදාමත් ජයම තමයි
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    1000 ගහපු තැන මෙතැනයි
    2000ටත් සිදු උනෙ එහෙමයි
    3000 ගහන්නෙ මෙහිම තමයි
    එලකිරියට සැමදාමත් ජයම තමයි

    එළකිරි එකේ රෑ දහවල වෙහෙසෙන්නේ
    posts දදා කාලය ගෙවිලා යන්නේ
    3000 ගහල උඩ බිම බලමින් ඉනේ
    4000ට try එකකුත් දැන් දෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එළකිරි එකේ රෑ දහවල වෙහෙසෙන්නේ
    posts දදා කාලය ගෙවිලා යන්නේ
    3000 ගහල උඩ බිම බලමින් ඉනේ
    4000ට try එකකුත් දැන් දෙන්නේ

    එලකිරියෙ වැඩි දවසක් ඉන්න වෙන්නෙ නැත
    3000 ත් ලොකු ගානක් නේද කියයි සිත
    තුති වේවා උඹට වැජබේවා උඹෙ කවි සිත
    එලකිරියට දිගු ආයුෂ සහ වේවා සුබසෙත
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොඩ දවසක් මා නැති විට සොයා බැලූ
    ටාකුරයා ටික දවස සිට පේන්න නෑලූ
    මමත් ටික දවසකට හැන්ගෙනවාලූ
    උඹටයි එලකිරියටයි සුභ දවසක් වෙනවාලූ
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    ඔන්න මගෙන්
    ගේමෙන් ගේම දින්නනව මම මුලුගේම
    ඔන එකෙක් වරෙල්ල තනිව
    කටින් මිසක් අතින් නොගහ මෙ ගේම
    එන්න බලමු ගේමට එලකිරි ගේම

    මෙකේ යනව කලින් කලට හොද සෙල්ලම්
    හැබැඉ පුතො වැරදු නොතින් ලෙල්ලම්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න මගෙන්
    ගේමෙන් ගේම දින්නනව මම මුලුගේම
    ඔන එකෙක් වරෙල්ල තනිව
    කටින් මිසක් අතින් නොගහ මෙ ගේම
    එන්න බලමු ගේමට එලකිරි ගේම

    මෙකේ යනව කලින් කලට හොද සෙල්ලම්
    හැබැඉ පුතො වැරදු නොතින් ලෙල්ලම්

    katin game dennata issara thisara
    dhatha kata madala misa ennepa mithura
     

    dilshancv

    Member
    Dec 2, 2010
    4
    0
    0
    Kandy

    මේ කවි threadය දැක්කේ මන් අහම්බෙනි
    කවියක් මෙලෙස එක්කර යන්නට මට හිතුනි :yes:
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    ගෑණු….

    පුංචි කාලේ රතු ඇන්දම…

    රෝස් මල් වගෙයි…

    ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…

    ගිනි කිකිළියෝ වගෙයි…
    වයසට ගිහිං රතු ඇන්දම…

    මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    ගෑණු….

    පුංචි කාලේ රතු ඇන්දම…

    රෝස් මල් වගෙයි…

    ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…

    ගිනි කිකිළියෝ වගෙයි…
    වයසට ගිහිං රතු ඇන්දම…

    මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…
     

    dilshancv

    Member
    Dec 2, 2010
    4
    0
    0
    Kandy
    අයියෝ අනේ මම දන්නෑ කවි ලියන්නට
    ඒත් ඉතින් අසාවෙන් බල බල ඉන්නවා ත්‍රෙඩ් එක

    අනේ ඔහොම කියනා එක හරිද?:yes:
    තවත් එකක් ලියල ගියොත් නාකඉද?
    :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mechchara maru thredaya dakalath nidimatha da
    Ukatali nowee honda de ukaha gan supu sabanda
    යකා හුඟ කලකින්..
    දැක්කේ මේ පැත්තෙන්..
    ඨකුර කොලු නැතිවයින්..
    ත්‍රෙඩ් එකත් යටගිහින්..