දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    puluwan dheyak thoraa gan kadannata
    mukkuwa gasa gan thoge wakutu nattata
    :D:D
    වකුටු නැට්ට තොගේ පස්සෙන් බේරෙන්නේ
    වෙරි හිදුනම අතගාලා බලපන්නේ

    :P:P

    bar nam thibe sallith honda ta athe
    raa yame yannata podi bayak sithe

    :no:

    රෑ ජාමේ මේ කාලේ යක්කුන්ට
    බයක් දැනෙනවලු මහ පාරේ යන්ට

    :confused::confused:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D :D

    kimonowa dutu wita mal mal watunu
    waduna ne dha ragika akunak ketunu

    :D:D

    eeta passe una hama dhe ithihasaye ya
    sakura pipenne ekamath eka kaleka ya

    :love:

    ජපන් පැත්තෙ මේකා ගිහින් යකා නටා
    ලංකාවේ යක්කුන්ටත් කෙලිය හුටා

    :yes::P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    milki magaka sita indala ah zodiyak
    enawada natannata hondha thowilayak

    එපා Zodi මේකට නම් අහුවෙන්ට
    කෙල්ලෙක් යයි සිතා මූ වනනවා නගුට

    :yes::P:P:P


    eelanga match ekath balanna wenawa wage
    wadata yanna wenne weri wela wage

    හෙට රෑ වෙනකන්ම තොට වෙරි බහිනු නැතී
    උන් කෙලගත්තදෙන් තෝ දැන් බිව්ව ඇතී

    :yes::D:D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එපා Zodi මේකට නම් අහුවෙන්ට
    කෙල්ලෙක් යයි සිතා මූ වනනවා නගුට

    :yes::P:P:P

    naguta wanala hari kellek set wenawa nam
    yakkun hata kamathi wena kelloo wasanawan


    හෙට රෑ වෙනකන්ම තොට වෙරි බහිනු නැතී
    උන් කෙලගත්තදෙන් තෝ දැන් බිව්ව ඇතී

    :yes::D:D

    andhata watuna pasu weri nam basinu athi
    thankima makannata kottaya bada gathi
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ජපන් පැත්තෙ මේකා ගිහින් යකා නටා
    ලංකාවේ යක්කුන්ටත් කෙලිය හුටා

    :yes::P:P

    hama yaka ma naha kalu paata

    mama yaka nidiyanawa maha raata

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    තනිවම මැච් එකක් ගහනව මෙතන යකා
    දිනුවත් පැරැදුනත් උගෙ ෆන් එකම තකා

    :yes::yes::yes::yes::D:D:D:P:P:P:P

    dinumai paradumai sama wama winda ganne
    hithe sathuta pamani wadagath wanne

    :D:D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    dinumai paradumai sama wama winda ganne
    hithe sathuta pamani wadagath wanne

    :D:D
    මසුරන් දාන්නට වටිනවා කටේ නුබේ
    හිත හොද යක්ෂයෙක් එළකිරි ඇවිත් තිබේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මසුරන් දාන්නට වටිනවා කටේ නුබේ
    හිත හොද යක්ෂයෙක් එළකිරි ඇවිත් තිබේ
    යක්ෂයකුගෙ හොඳ පේන්නේ කාහට
    සැකයක් නෑ ඒ නම් යක් දෙස්සියට....:rofl:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    යක්ෂයා කියලා එකෙක් දැන් මෙහි කෑ ගැහුවා
    උගෙ කලිසම ගත් එකා දිපන් එය බොරු නොකියා
    :P:P

    (අවතාරේ කලිසම ගැලෙව්වේ කවුද..??)
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    යක්ෂයකුගෙ හොඳ පේන්නේ කාහට
    සැකයක් නෑ ඒ නම් යක් දෙස්සියට....:rofl:
    යක් දෙස්සියකට මා උපමා කරලා
    රිද්දුව මගේ සියුමැලි සිත පාරාලා
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    යක් දෙස්සියකට මා උපමා කරලා
    රිද්දුව මගේ සියුමැලි සිත පාරාලා
    අනේ අනේ යන්න අනේ...
    බොරු නොකියා ඉන්න සඳේ...:P